මධ්‍යම ආසියාව

බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි. [1]

මධ්‍යම ආසියාව
මධ්‍යම ආසියාවෙහි සිතියම
භූමි ප්‍රමාණය4,003,451 කිමී2 (1,545,741 සත සැත) [lower-alpha 1]
  • ජනගහණය
  •  • ඝණත්වය
  • 67,986,864
  •   50.1/කිමී2 (130/සත සැත)
රටවල්
නාමික දදේනි$295.331 බිලියන (2012)
ඒක පුද්ගල දදේනි $6,044 (2012)

මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.

මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.[2]

සටහන් සංස්කරණය

  1. භූමි ප්‍රමාණ අගය පදනම්ව ඇත්තේ මධ්‍යම ආසියාවෙහි රටවල් පහෙහි සංයුක්ත භූමි ප්‍රමාණයන් මත පදනම්වය.


ආශ්‍රිත සංස්කරණය

  1. පෝල් මැක්ෆෙඩ්රීස් (25 ඔක්තොම්බර් 2001). "stans". වර්ල්ඩ් ස්පයි. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2011.
  2. ස්ටෙප් නෝමැඩ්ස් ඇන්ඩ් සෙන්ට්‍රල් ඒෂියා සංරක්ෂණය කළ පිටපත 29 මැයි 2008 at the Wayback Machine

තවදුරටත් කියවීම් සංස්කරණය

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=මධ්‍යම_ආසියාව&oldid=587855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විකිපීඩියා:Contact usවිශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඑස්‌. මහින්ද හිමිවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ ආදි වාසීන්නායකත්වයස්ටීවන් හෝකිංශ්‍රී පාදස්ථානයසිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජමාර්ටින් වික්‍රමසිංහපණීභාරතඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවසිංහල භාෂාවනව අරහාදී බුදුගුණසංස්කෘතියගූගල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරසීගිරියශ්‍රී ලංකා රුපියලමහා මංගල සුත්‍රයඑස්. පණීභාරතශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ පළාත්සාර ධර්මසෙංකඩගල පෙරහැර මංගල්‍යයසිංහල ජනකවිවෙසක් උත්සවය