ඩෙන්සල් වොශින්ග්ටන්

ඩෙන්සල් හේයිස් වොශින්ග්ටන්

ඩෙන්සල් වොශින්ග්ටන්

උපත දෙසැම්බර් 28, 1954 (වයස 55)

වර්නන් කඳුකරය, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය

රැකියාවනළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි

නියුතු අවධිය1977– වර්තමානය දක්වා

භාර්යාවපෝලෙට්ටා පියර්සන් (1983– වර්තමානය දක්වා)

ඩෙන්සල් වොශින්ග්ටන් (උපත දෙසැම්බර් 28, 1954 )ඇමෙරිකානු ජාතික නළුවෙකි අධ්යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි ඔහු වඩාත්ම ප්රසිද්ධි යට පත්වුයේ 1990 සිටය as Steve Biko, Malcolm X, Rubin Carter, Melvin B. Tolson, Frank Lucas, හා Herman Boone යන චරිත වල රඟ පෑමෙන් පසු ඔහු ඉතා ජනප්රියට හා ඇගයීමට ලක්විය.3 වරක් ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානයෙන් හා 2 වරක් ඇකඩමි සම්මානයෙන් පුද ලද වොශින්ග්ටන් හොඳම නළුවා සඳහා වු ඇකඩමි සම්මානයෙන් පුදලද අප්රිකානු සම්බවයක් ඇති 2 වෙනි පුද්ගලයා වන්නේය. ඒ Training Day චිත්රපටියේ රඟපෑම් වලටය.

ඩෙන්සල් වොශින්ග්ටන් උපන්නේ නිව්යොර්ක් හී වර්නන් කඳුකරය ආසන්නයේය, ඒ 1954 දීය. ඔහුගේ මව Lennis වු අතර ඇය රූපලාවන්ය මඩ්යස්තානයක හිමිකාරියක් වූවාය.ඔහුගේ පියා Denzel Washington පූජක වරයකු විය. වොශින්ග්ටන් කුඩාකල Pennington-Grimes Elementary School ට ඇතුලත් විය, ඒ 1968 දීය.පසුව ඔහුව Oakland Military Academy සහ Mainland High School පාසැල් වලට ඇතුලත් කෙරිනි.1977 දී ඔහු නාට්ය සහ ජනමාධ්ය සඳහා උපාධියක් ලබාගත්තේය.ඔහු කලක් ක්වුන්සල් වරයකු ලෙස සේවය කලේය, එහෙදි කල රඟපෑමක් හේතුවෙන් මිතුරන් ඔහුව රoඟනයට යොමු කලේය.ඉන්පසුව Fordham වෙත පැමින Lincoln Center campus ඇතුලත් වී ඔතෙලෝ නාටයේ රඟපෑමෙන් ඔහුට ශිෂ්යත්වයක් ප්රදානය කල අතර ඉන් ඔහු American Conservatory Theatre School ට අතුලත් වී වැඩිදුර හැදෑරු වේය.

🔥 Top keywords: විකිපීඩියා:Contact usවිශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඑස්‌. මහින්ද හිමිවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ ආදි වාසීන්නායකත්වයස්ටීවන් හෝකිංශ්‍රී පාදස්ථානයසිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජමාර්ටින් වික්‍රමසිංහපණීභාරතඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවසිංහල භාෂාවනව අරහාදී බුදුගුණසංස්කෘතියගූගල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරසීගිරියශ්‍රී ලංකා රුපියලමහා මංගල සුත්‍රයඑස්. පණීභාරතශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ පළාත්සාර ධර්මසෙංකඩගල පෙරහැර මංගල්‍යයසිංහල ජනකවිවෙසක් උත්සවය