සැකිල්ල

ජීවියකුගේ සන්ධාරණ ව්‍යූහය

සැකිල්ල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්ව දේහයන් දරාසිටින රාමුව බඳු ව්‍යූහයයි.[1] විවිධ සැකිලි ප්‍රභේද ඇත: ඒ අතර ජීවියකුගේ ස්ථාවර පිටත කවචය වන බහිඃසැකිල්ල, ශරීර අභ්‍යන්තරයේ පිහිටි සන්ධාරක ව්‍යූහය වන අන්තඃසැකිල්ල, ද්‍රව පීඩනය මඟින් ආධාර වන නම්‍යශීලී සැකිල්ලක් වන ද්‍රවසැකිල්ල, සහ බැක්ටීරියා හා ආකියා ඇතුළු සියලු සෛලවල හමුවන සෛල සැකිල්ල දැක්විය හැක. මෙහි ඉංග්‍රීසි යෙදුම වන "Skeleton” යන්න වෙතින් Greek σκελετός (skeletós) 'වියළී ගිය' යන වදනෙන් සම්භවය වූවකි.[2]

සැකිල්ල
සිඩ්නි හි ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇති අශ්වයකුගේ සහ මානව සැකිල්ලක්.
තොරතුරු
ග්‍රීකσκελετός
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. "Skeleton". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-12-25.
  2. Oxford Dictionary of English 2nd edition 2005

බාහිර සබැඳි

සංස්කරණය

Skeletons හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සැකිල්ල&oldid=473131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා පොලිස් සේවයවිකිපීඩියා:Contact usගණිකාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසීගිරියඅධ්‍යාපනයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවසාර ධර්මදළදා වහන්සේත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයසාහිත්‍යයගෝලීයකරණයමහා මංගල සුත්‍රයසිංහල අක්ෂර මාලාවපොසොන් පසළොස්වක පෝයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජළමා අපයෝජනයරුවන්වැලිසෑයලිංගික සංසර්ගයමහින්දාගමනයමානව සම්පත් කළමනාකරණයජලගැල්මශ්‍රී දළදා මාළිගාවආවර්තිතා වගුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයපොසොන් උත්සවයවිශේෂ:මෑත වෙනස්වීම්මුඛ සංසර්ගයසිංහල සාහිත්‍යයවොලිබෝල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය