හමුදාමය සංවිධානය

රටක හමුදා බලකායක් යනු එරට රජයට අනුග්‍රහය දක්වන ආරක්ෂක සහ සටන් බලකායන් වන අතර ඔවුන් රජය වැඩි දුරටත් බලාපොරොත්තුවන අභිප්‍රායන් සාක්ෂාත් කර දෙති. සමහර රටවල ජාතික හමුදා බලකායන් තුළ යුධ හමුදා බල ඇණිවලට සම‍ාන බලකායන් ද ඇතුළත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙක් බොහෝ ආණ්ඩු ක්‍රම පවත්නා රටවල හමුදාවන් සිවිල් රාජ්‍යය දෙපාර්තමේන්තුවක් හරහා රජයන්‍ට සම්බන්ධිතය. බොහෝ විට මෙම දෙපාර්තමේන්තු, ආරක්ෂක දෙපාර්තමේන්තුව, යුධ දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස හඳුන්වනු ලබයි.


සේවාවන්

සංස්කරණය

යුධ හමුදාවන් ප්‍රධානව සේවාවන් කිහිපයකට අංශ බෙදා ඇත. ප්‍රධානතම පොදු ඒකක 3 වන්නේ හමුදා, නාවික සහ ගුවන් හමුදා යන ඒකක වේ. සමහර රටවල මැරීන් සහ විශේෂ බලකායන් වෙන් වූ සේවාවන් ලෙස පවත්වාගෙන යයි. යම් රටක වෙරළාරක්ෂක අංශය ද හමුදාවන් යටතේ පවතින වෙන් වූ සේවාවන් අතුරින් එකකි. නමුත් බොහෝ රටවල වෙරළාරක්ෂක අංශය සිවිල් නියෝජිතායතනයන් ලෙස පවතී. ප්‍රංශ හමුදා ව්‍යුහය තුළ සාම්ප්‍රධායික ලෙස ප්‍රධාන අංශ ත්‍රිත්වය පවතින අතරෙහිම සිව්වන අංශය ලෙස “භට පිරිස්” දැක්වේ. මෙම ව්‍යුහය බොහෝ රටවල් විසින් අනුකරණය කර ඇත‍‍. පැරණි සෝවියට් සමූහාණ්ඩුව ද තම හමුදාවන්ට අමතර වූ “ උපායශීලී රොකට් බලකාය” නමින්වන බලකායකින් සන්නද්ධ වූ අතර එම බලකාය රුසියානු රජය විසින් දැනටමත් පවත්වාගෙන යයි.

තවද, බටහිර හමුදාවන් තුළ පවතින “ඒකාබද්ධ බලකාය” නම් සුවිශේෂී ඒකකය හමුදාවන් ද්විත්වයක හෝ ඊට වැඩි ගණනක එනම්, ප්‍රධාන හමුදා වර්ග ත්‍රිත්වයෙන් එක් හමුදාවකට පමණක් සීමා නොවන කුසලතාවලින් සමන්විත ඒකකයකි.

යුධ සංවිධාන ඒකක, සැකසුම් හා විධානයන්

සංස්කරණය

එක්සත් ජනපදයේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය යුධ හමුදාවන්වල වත් හමුදා තැනුම් ඒකක ඒකක හා සැකසුම් ලෙස ව්‍යවහාර කිරීම පොදු වේ. සාමාන්‍යයෙන් හමුදාවක් තුළ ක්‍රියාකාරී කුඩාම ස්වාධීන මූලය ඒකකයයි. එය බලගනයක් හෝ යාත්‍රාවක් ලෙස පැවතිය හැකිය. දර්ශීය ඒකකයක් යනු සමාවයවික සංවිධානයක් වන අතර (ශුද්ධ පාබල හමුදාව, ශුද්ධ තුරඟ බලකාය, සියළු පිපිරුම් ඒකක වැනි) එහි අධිකාරී හා අණ දෙන කටයුතු ස්වයං අන්තර්ගත වේ. ඒකකයකට වඩා කුඩා ඕනෑම දෙයක් උප ඒකකයක් හෝ සුළු ඒකකයක් ලෙස සැලකිය හැකිය.

සැකසුමක් යනු ඒකක සමූහනයක් හෝ අණ දෙන බලගනයක් යටතේ ක්‍රියාත්මක වන කුඩා සැකසුම් වේ. සැකසුම් යටතට බලගන, භටඛණ්ඩ, යාත්‍රා ආදිය අයත් වේ.

ප්‍රායෝගිකව ඒකකයක් හා සැකසුමක් අතර යම් නොපැහැදිලිතාවයක් පවතී. පසුව කී දෙය සාමාන්‍යයෙන් සකසුවාගේ මෙහෙයුම් සමායෝජනයට පවතී. කෙසේ නමුත් රටවල් ගණනාවක බලගනයන් හා භටඛණ්ඩයන් ස්ථිර සංවිධානයන් ලෙස ද පවතී.

කෙසේ නමුත් විවිධ රටවල් විවිධාකාර සංවිධාන සඳහා එකම නම භාවිතා කිරීමට සිදු වේ. (රටක් තුළ පවතින විවිධ සේවාවන් තුළ දී ද පවතී.) උදාහරණයක් වන්නේ නාවුක පෙරමුණයි. බොහෝ නාවික හමුදාවන්වල නාවුක පෙරමුණ නෞකා කිහිපයක සැකසුමක් වන අතර බොහෝ ගුවන් හමුදාවල එය ඒකකයකි. එක්සත් ජනපද හමුදාවේ එය බලගන ප්‍රමාණයේ අශ්වාරෝහක ඒකකයකි. පොදු රාජ්‍ය මණ්ඩලීය හමුදාවන් එය ආයතන ප්‍රමාණයේ සන්නද්ධ උප ඒකකයකි.

යුධ පටිපාටියේ අණ දෙන ඒකකයක් යනු එක් නිළධාරියෙකුගේ පාලනය යටතේ පවතින ඒකක හා සැකසුම් එකතුවකි.එය ඉතා ඉහල මට්ටමේ සැකසුමක් වන අතර රජයට හෝ ජාතික යුධ මූලස්ථානයට වගකිව යුතු වේ. එය ජාතියක සේවාවන් සඳහා දුලබ නොවන අතර භූමි බල අණ දෙන ඒකකය, ගුවන් අණ දෙන ඒකකය, නාවික අණ දෙන ඒකකය ආදිය සඳහා කැනේඩියානු බලකායන්ගේ භාවිතා වේ. කෙසේ නමුත් මෙය සේවා පාදක නොවන අණ දෙන ඒකකයන්ගේ පැවැත්මට බාධා නොකරයි.

වත්මන් සංවිධායක ධුරාවලිය

සංස්කරණය

මෙහිදි වත්මන් හමුදාවල ධුරයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව දළ විග්‍රහයක් ඇත. රටින් රට , ජාතියෙන් ජාතියට හමුදවේ ස්වභාවය වෙනස් වුවත් බොහෝ රටවල හමුදා ධුරාවලිය බ්‍රිතාන්‍ය හෝ ඇමෙරිකානු හෝ දෙකේහි සම්මිශ්‍රණයක් වේ. එනමුත් බොහෝ හමුදාවල ධුරයන් ඉතා අතීතයට විහිදේ. හමුදා බල ඇණි පලමුව 18 සියවසේ ප්‍රංශයේ හඳුන්වා දෙනු ලැබු අතර වර්තමනයේ බොහෝ හමුදා එය භාවිතා කරයි. කෙසේ වෙතත් එක් ජාතියක හමුදාමය සැකැස්ම එම රටට ආවේණික බැවින් එය දැනගැනීමට අවශ්‍ය විශේෂයෙන් එම රටේ හමුදාව ගැන සෙවිය යුතුයි.

AAp -6A (නේටොහි හමුදා ලාංඡනය‍)නමභටයින් සංඛ්‍යාවසටන් ගණන කණ්ඩායම්නායක
XXXXXXපෙරමුණ (Front ) (theatre)හෝ මණ්ඩලය200000+2 + හමුදා කණ්ඩායම්ජෙනරාල් හෝ හමුදා ජෙනරාල් හෝ ෆිල්ඩ් මාර්ෂල්
XXXXXහමුදා කණ්ඩායම100000+හමුදා 2 හෝ ඊට වැඩි යෙන්ජනරාල්,හමුදා ජෙනරාල්, ෆිල්ඩ් මාර්ෂල්
XXXXහමුදාව50000-60000+බල ඇණි 2 හෝ ඊට වැඩිකර්නල් ජෙනරල්, ජෙනරාල්,හමුදා ජෙනරාල්
XXXබලඇනි30000-50000+හමුදාංශ 2 හෝ ඊට වැඩියෙන්ලුතිනල් ජෙනරල්
Xහමුදාංශ10000-20000සේනාංක හෝ‍ රෙජිමෙන්තුමේජර් ජෙනරල්
Xසේනාංකය3000-5000රෙජි‍ම්න්තු 2 ක් හෝ ඊට වැඩියෙන් බලකායන් 3-6පොදු රාජ්‍ය මණ්ඩල රෙජිමේන්තුවබ්‍රිගේඩියර්, ජෙනරාල්, බ්‍රිගේඩියර් ‍හෝ කර්නල්
IIIරෙජි‍මෙන්තු හෝ කණ්යාම්3000-3000බලකායන් එක්සත් ජනපදය අශ්වාරෝහක හමුදා කණඩායම්ලුතිනල් කර්නල්
IIබලකායන් හා බල එස්කස් ජනපද අශ්වාරෝහක භට කණ්ඩායම් පොදු රාජ්‍යය මණ්ඩල සන්නද්ධ රෙජිමේන්තු3000-1000භටකණ්ඩායම් 3-6 එක්සත් ජනපද අශ්වාරෝහක භටයන්ට පොදු රාජ්‍ය මණ්ඩල භට කණ්ඩායම් කාලතුවක්කුලුතිනල් කර්නල්
Iභට කණ්ඩායම් (පබල හමුදාව ) කාලතුවක්කු කණ්ඩායම්, එක්සත් ජනපද අශ්වාරෝහක භාටයන් හෝ පොදු රාජ්‍ය මණ්ඩලය සන්නද්ධ භට කණ්ඩායම්70-250පාබල හමුදා ඛණ්ඩ 2-8හෝ පොදු රාජ්‍ය මණ්ඩල භටයන්ප්‍රධාන බලයත් නිලධාරියා හා කපිතාන් හෝ මේජර්
•••පාබල හමුදා කණ්ඩායම්/ පොදු රාජ්‍ය මණ්ඩල භටයින්25-60භට කණ්ඩායම් 2+රථයන් අශ්වයන්බලයලත් නිලධාරි හා පළමු හෝ දෙවන ලුතිනල්
•••පාබල හමුදා කණ්ඩායම්/ පොදු රාජ්‍ය මණ්ඩල භටයින්25-60භට කණ්ඩායම් 2+රථයන් අශ්වයන්බලයලත් නිලධාරි හා පළමු හෝ දෙවන ලුතිනල්
••භට අංශයන් හෝ මුර සංචාර කණ්ඩායම්8-12අවිගත් කණ්ඩායම් 2+කෝප්‍රල් සිට සේවා සාජන්
භටකණ්ඩායම්8-16අවිගත් කණ්ඩායම් 2+, හිරකුටි 1+කෝප්‍රල් සිට සේවා සාජන්
¢අවිගත් කණ්ඩායම්4-5නැතලාන්ස් කෝප්‍ර සිට සාජන්
¢අවිගත් හා දක්ෂ උපායශිලි කණ්ඩායම්2නැතකුමන හෝ පුද්ගලික පළමු කණ්ඩායම්

සේවා සාර්ජන් - සමහරක් රටවල ඇති නිල නොලත් තනතුරකි. නිල නොලත් යනු ඔවුන්ට සාමාන්‍ය හමුදාභට නිලයන් ඔස්සේ ඉහලට යා නොහැකිය. ඔවුන්ට විශේෂ නිලයන්ට පමණක් උසස්විම් ලැබේ.

ඉහල නිලයන්ට උසස්වන විට සමහර තනතුරැ මගහැරිය හැක උදා (Nato) නේටෝ භටයින් බලකායන් (betellion) සිට සේනාංක (brigades) දක්වා උසස් වේ. විශල හමුදා වල ඉහල සාංවිධාන තිබිය හැක.

හමුදාව, හමුදා කණ්ඩායම් හමුදා මණ්ඩලය (region) හාtheatre යනු ඉතා විශාල හමුදා කණ්ඩායම් වේ. එය ප්‍රමා‍ණයෙන් හා නිලයන්ගෙන් ඉහළ වේ. හමුදාහමුදාංශ (Devisions) සේවාවන් සිදුකරයි (ප්‍රවාහන, යුධබිමට කාලතුවක්කු සැපයීම,රෝහල් නඩත්තු) රෙජිමේන්තු බලඇණි වලට මෙවන් සේවා සපයන සටන් කණ්ඩායම් තිබුණේ නැත. දෙවන ලෝක යුද්ධය සමයේ සිට සේනාංක බලවත් වුනි. 1980 යුගයේ සිට රෙජිමෙන්තු වලටත් සේවා කණ්ඩායම් ලබා දුනි. රෙජිමේන්තු වලට මෙවන් සේවා සපයන්නන් ඇමෙරිකාවේ Regimental Combat teem ලෙසත් බ්‍රිතාන්‍යයේ barrel group ලෙසත් හදුන්වයි.

වෙනස් රටවල හමුදාවල වෙනස් ආකාරයෙන් නිලයන් තිබිම නිසා පටලවූ සහගත වේ.

උදා. කැනඩා‍වේ, බ්‍රිතාන්‍යයේ රෙජිමෙන්තු හට කණ්ඩායහ් හාමුදාඛණ්ඩ වලට වෙන් කරන අතර ඇමරිකාවේ අශ්වාරෝහක කණ්ඩායම් ද එලෙස බෙදා වෙන්කරයි.

රතු හමුදාවේ විලයන් ආයතනයන් මෙන් වනමුත් දෙවන ලෝක යුද්ධය ඇරඹුණු කාලයේ ජපාන හමුදාව බලය අතින් අඩු ස්ථානයක සිටි අතර ඔවුන‍ගේ හමුදා ඒකක වල ප්‍රමාණය කුඩා විය.උදා. රතු හමුදාවේ ප්‍රමාණය බොහෝ රටවල රෙජිමේන්තු වක් තරම් විය. රතු හමුදාවේ පෙරමුණ අනෙක් රටවල හමුදා කණ්ඩායමක ප්‍රමාණය විය. whmentch හමුදා කණ්ඩායම් (නාසි හමුදා) ප්‍රමාණයෙන් විශාල විය. නැගෙනහිර පෙරමුණේ Army හි ප්‍රමාණය ඉතා විශාල වු අතර රුසියාව ආක්‍රමණය කිරිමේ යෙදි සිටියේය.

ගුවන් හමුදා

සංස්කරණය

ගුවන් හමුදාවේ සංවිධායක ව්‍යුහය ජාතීන් අතර වෙනස් වේ. සමහරක් ගුවන් හමුදා (එක්සත් ජනපද ගුවන් හමුදාව හා රාජකීය ගුවන් හමුදාව වැනි) කමාන්ඩ්, ගෘප් හා අණුඛණ්ඩ ලෙස බෙදෙන අතර අනෙක්වා (සෝවියට් ගුවන් හමුදාව වැනි) වලට යුධ හමුදා ආකාරයේ සංවිධායක ව්‍යහුයක් ඇත.

APP-6A සංකේතයඒකක නාමයපුද්ගලයන් ගණන(USAF/RAF)ගුවන් යානාසහායක ඒකක ගණන (USAF/RAF)අණ දෙන නිලධාරීන් (USAF/RAF)

සංකේතය (යුධ හමුදා ව්‍යුහ සංසන්දනය සඳහා)ඒකක නාමය(USAF/RAF)පුද්ගලයන් ගණනගුවන් යානාසහායක ඒකක ගණන (USAF/RAF)අණ දෙන නිලධාරීන් (USAF/RAF) XXXXXX +ගුවන් හමුදාවමුළු ගුවන් හමුදාවමු‍ළු ගුවන් හමුදාවසියළු ප්‍රධාන කමාන්ඩ්ජෙනරල් /එයාර් චීෆ් මාෂල් XXXXXප්‍රධාන කමාන්ඩ් කණ්ඩායම් /[ RAF සමානතා නොමැති]වෙනස්වේවෙනස් වේකාර්ය හෝ ප්‍රදේශය අනුව (සහායක ඒකක වෙනස් වේ)ජෙනරල්/ එයාර් චීෆ් මාෂල් XXඅංක කරන ලද ගුවන් හමුදාව, කමාන්ඩ් කණ්ඩායම්ප්‍රදේශය අනුව (සහායක ඒකක වෙනස් වේ)වෙනස් වේ2+ වින්ග්/ගෘප්මේජර් ජෙනරල්/ ඒයාර් චීෆ් මාෂල් Xවින්ග් / ගෘප් හෝ ස්ථාන1,000-500048-1002+ ගෘප් / වින්ග්බ්‍රිගේඩියර්/ එයාර් කොමදෝරු/ ගෘප් කපිතාන් IIIගෘප්/ වින්ග් 300-1,00017-483-10 අණුඛණ්ඩ/3-4 අණුඛණ්ඩකර්නල්/ ගෘප්කැප්ටන්/ වින්ග්කමාන්ඩර් IIඅණුඛණ්ඩ100-3007-163-4ගුවන් යානාලුතිනන් කර්නල්/මේජර්/ අණුඛණ්ඩප්‍රධාන •••ගුවන්20-1004-6කොටස් ‍ක් හා පවත්වා ගැනීමේ හා සහාය කාර්ය මණ්ඩලය කැප්ටන්/ ගුවන් ලුතිනන් ••කොටස2-42-3n/aප්‍රාථමික නිලධාරී

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=හමුදාමය_සංවිධානය&oldid=384037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්පොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපොසොන් උත්සවයමහින්දාගමනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජකුමාරතුංග මුනිදාසළමා අපයෝජනයසාහිත්‍යයසාර ධර්මසීගිරියරුවන්වැලිසෑයශ්‍රී ලංකාවමහින්ද තෙරණුවෝකුසල් මෙන්ඩිස්ශ්‍රී දළදා මාළිගාවඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහඅපරාධශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයශිෂ්‍යත්ව විභාගයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා පොලිස් සේවයඑස්‌. මහින්ද හිමිනායකත්‍වයඅනගාරික ධර්මපාලසංස්කෘතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරස්ත්‍රී ස්වයං වින්දනයපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජ