සුරතාන්තය

සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. [1][2] පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය ගැස්මන්, සාමාන්‍ය ප්‍රමුදිත හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ හඬ නැගීම් සිදුවීමද මේවා අතර වෙති.

ආශ්‍රිත සංස්කරණය

  1. මාස්ටර්ස්, විලියම් එච්. (1966). හියුමන් සෙක්සුවල් රෙස්පොන්ස්. ලිට්ල්, බ්‍රවුන්. p. 366. ISBN 0-316-54987-8, 9780316549875. {{cite book}}: Check |isbn= value: invalid character (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. "ඔර්ගසම්". Health.discovery.com. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2010.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සුරතාන්තය&oldid=454935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විකිපීඩියා:Contact usවිශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඑස්‌. මහින්ද හිමිවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ ආදි වාසීන්නායකත්වයස්ටීවන් හෝකිංශ්‍රී පාදස්ථානයසිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජමාර්ටින් වික්‍රමසිංහපණීභාරතඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවසිංහල භාෂාවනව අරහාදී බුදුගුණසංස්කෘතියගූගල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරසීගිරියශ්‍රී ලංකා රුපියලමහා මංගල සුත්‍රයඑස්. පණීභාරතශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ පළාත්සාර ධර්මසෙංකඩගල පෙරහැර මංගල්‍යයසිංහල ජනකවිවෙසක් උත්සවය