ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2004

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළේය. එහිදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කළ අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය 2004
ඕස්ට්‍රේලියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව2004 ජූලි 1 – 2004 ජූලි 13
නායකයන්ඇඩම් ගිල්ක්‍රිස්ට් (1 ටෙස්ට්)

රිකී පොන්ටින් (2 ටෙස්ට්)

මාවන් අතපත්තු
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලයතරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණුමැතිව් හේඩ්න් (288)මාවන් අතපත්තු (156)
වැඩිම කඩුළුග්ලෙන් මැක්ග්‍රාත් (10)

ෂේන් වෝන් (10)

උපුල් චන්දන (12)
තරගමාලාවේ ක්‍රීඩකයාඕස්ට්‍රේලියාව මැතිව් හේඩ්න්
තරගමාලාවේ ක්‍රීඩකයා - මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව)

ක්‍රීඩාංගණ

සංස්කරණය
ඩාවින්කේර්න්ස්
මරාරා ඕවල්
කසාලි ක්‍රීඩාංගනය

පුහුණු තරගය

සංස්කරණය
2004 ජුනි 24-27
ලකුණු පුවරුව
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI
378/7dec (ඕවර 104)
කුමාර් සංගක්කාර 203* (306)
ඇන්තනි ඩෙන්ට් 2/51 (ඕවර 12)
145/9dec (ඕවර 50)
රිට් එම්. බෝඩන් 28 (89)
රංගන හේරත් 4/45 (ඕවර 20)
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය
මරාරා ඕවල්, ඩාවින්

විනිසුරුවන්: ෆිල් ක්‍රීක් සහ ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ XI 12 (පිතිකරණය 11, පන්දු රැකීම 11); ශ්‍රී ලංකා පිල 12 (පන්දු රැකීම 11, පන්දු රැකීම 11)

ටෙස්ට් තරගමාලාව

සංස්කරණය

1 වන ටෙස්ට් තර්ගය

සංස්කරණය
2004 ජූලි 1-3
ලකුණු පුවරුව
207 (ඕවර 71.3)
ඩැරන් ලීමන් 57 (107)
චමින්ද වාස් 5/31 (ඕවර් 18.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 149ක ජයක්
මරාරා ඕවල්, ඩාවින්
තරගයේ වීරයා: ග්ලෙන් මැක්ග්‍රාත්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ බිලී බෝඩන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  • ලසිත් මාලිංග ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය

2 වන ටෙස්ට් තරගය

සංස්කරණය
2004 ජූලි 9-13
ලකුණු පුවරුව
517 (ඕවර 124.2)
ජස්ටින් ලැන්ගර් 162 (285)
උපුල් චන්දන 5/109 (ඕවර 26)
455 (ඕවර 144.4)
මාවන් අතපත්තු 133 (268)
ජේසන් ගිලෙස්පි 3/116 (ඕවර 37.4)
292/9d (ඕවර 66.4)
මතෙව් හේඩ්න් 132 (169)
උපුල් චන්දන 5/101 (ඕවර් 18.4)
183/8 (ඕවර 85)
කුමාර් සංගක්කාර 66 (173)
ෂේන් වෝන් 4/70 (ඕවර 37)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කාසාලි ක්‍රීඩාංගනය, කේර්න්ස්
තරගයේ වීරයා: මැතිව් හේඩ්න්
විනිසුරුවන්: අලීම් ඩාර් සහ බිලී බෝඩන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

බාහිර සබැඳි

සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා පොලිස් සේවයවිකිපීඩියා:Contact usගණිකාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසීගිරියඅධ්‍යාපනයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවසාර ධර්මදළදා වහන්සේත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයසාහිත්‍යයගෝලීයකරණයමහා මංගල සුත්‍රයසිංහල අක්ෂර මාලාවපොසොන් පසළොස්වක පෝයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජළමා අපයෝජනයරුවන්වැලිසෑයලිංගික සංසර්ගයමහින්දාගමනයමානව සම්පත් කළමනාකරණයජලගැල්මශ්‍රී දළදා මාළිගාවආවර්තිතා වගුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයපොසොන් උත්සවයවිශේෂ:මෑත වෙනස්වීම්මුඛ සංසර්ගයසිංහල සාහිත්‍යයවොලිබෝල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය