වෙළෙඳාම
භාණ්ඩයක හෝ සේවාවක අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ. මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ.
වෙළෙඳාමේ ප්‍රභේද සංස්කරණය
- සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම
- දේශීය වෙළෙඳාම හා විදේශීය වෙළෙඳාම
- ආනයන වෙළෙඳාම හා අපනයන වෙළෙඳාම
- අත්පිට වෙළෙඳාම හා ණයට වෙළෙඳාම
- සරල වෙළෙඳාම හා ගිවිසුම්ගත වෙළෙඳාම
විදේශ වෙළෙඳාමේ වාසි සංස්කරණය
- තම රටට නිපදවිය නොහැකි භාණ්ඩ ආනයනය කර ගත හැකි වීම.
- අතිරික්ත භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය ඉපැයීම.
- අඩු මිලකට ආනයනය කර ගත හැකිවීම
- ප්‍රාග්ධන හා තාක්ෂණ දැනුම ලබා ගත හැකිවීම
- මිත්‍ර සබඳතා දියුණු කර ගත හැකි වීම
- සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ඉපැයීම.
- නව නිර්මාණ බිහි කිරීමට අවස්ථාවක් සැලසීම.
- වෙළෙඳපොළ පුළුල් කර ගත හැකි වීම.
සටහන් සංස්කරණය
භාහිර සබැඳි සංස්කරණය
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
වෙළෙඳාම , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- Trading හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Agritrade Resource material on trade by ACP countries
- World Bank's World Integrated Trade Solution provides summary trade statistics and custom query features
- World Bank's Preferential Trade Agreement Database
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදුටුගැමුණු රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමුහුදධර්ම සංගායනාඅනගාරික ධර්මපාලඩඩ්ලි සේනානායකචතුරාර්ය සත්‍යයමහා මංගල සුත්‍රයනව අරහාදී බුදුගුණසඳකඩපහණලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී පාදස්ථානයවිකිපීඩියා:Contact usවෙසක් උත්සවයසිංහල අලුත් අවුරුද්දරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපාරමිතාආර්ය අෂ්ඨාංගික මාර්ගයබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවමත්ද්‍රව්‍යඅධ්‍යාපනයගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මසිරිමාවෝ බණ්ඩාරනායකකෘත්‍රීම බුද්ධියසිංහබාහුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිංහල භාෂාවමල්සෞරග්‍රහ මණ්ඩලයසිංහල හෝඩි