වෘක්කාණු

වකුගඩුවක තැනුම් ඒකක වෘක්කාණු වේ. වෘක්කයේ බාහිකයට ආසන්නව බාහික වෘක්කාණුත්, මජ්ජාවට ආසන්නව ජක්ස්ට මජ්ජා වෘක්කාණුත් දක්නට ලැබේ. ජක්ස්ට මජ්ජා වෘක්කාණුවල හේන්ලේ පුඩු සාපේක්‍ෂව දිගින් වැඩි ය.

වෘක්කාණුවක සරලකල රූපසටහනක්
තොරතුරු
ලතින්Nephroneum (නෙෆ්‍රෝනියම්)
පූර්වජMetanephric blastema (intermediate mesoderm)
පද්ධතියබහිස්‍රාවී පද්ධතිය
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1221
MeSHNephrons
FMA17640
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යුහය සංස්කරණය

වෘක්කාණුව කුහරමය වේ. එක් කෙළවරක් ආවෘත වේ. ඒ බෝමන් ප්‍රාවරය යි. ඊට සබැඳිව පිළිවෙලින්; අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව, හෙන්ලේ පුඩුවේ පාදස්ථය, හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව හා විදුර සංවලිත නාලිකාව පවතී. ගුච්ඡිකාව හා බෝමන් ප්‍රාවරය යන දෙකොටස එක්ව ගත් කල එක මැල්පිගීය දේහාණුව නමි.

ගුච්ඡිකාව සංස්කරණය

අභිවාහී හා අපවාහී ධමනිකා එක්ව සෑදී ඇත. පූර්වය සාපේක්‍ෂව සිහින් බැවින් රුධිර පීඩනය වැඩිකොට කාර්යක්‍ෂම කොට ඇත.මෙය තුල රුධිර පීඩනය වැඩි නිසා ගුච්චිකාවෙන් රුධිරය පෙරේ.රුධිර සෙෙල හා ප්ලාස්ම ප්‍රෝටීන ගුච්චිකාවෙන් පෙරී නොයයි.පෙරී යන්නේ ප්ලාස්ම ප්‍රෝටීන වලින් තොර රුධිර ප්ලාස්මාවයි.මෙම තරලය ගුච්චිකා පෙරණය(Glomerular filter) නම් වේ.

බෝමන් ප්‍රාවරය සංස්කරණය

ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත. කෝප්පාකර ය. අවතලනයවූ පැත්තේ පොඩොසයිට බවට විකරණිත ශල්කමය සෛල ඇත.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=වෘක්කාණු&oldid=347502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදයානන්ද ගුණවර්ධනසෞරග්‍රහ මණ්ඩලයවිකිපීඩියා:Contact usවැදි ජනයාසොකරි නාටකයවෙසක් උත්සවයශ්‍රී ලංකාවකොහොඹා කංකාරියදුටුගැමුණු රජපළමුවන පරාක්‍රමබාහු රජඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමහින්ද රාජපක්ෂසයිමන් නවගත්තේගමසීගිරියරුවන්වැලිසෑයඅනගාරික ධර්මපාලසාර ධර්මශ්‍රී දළදා මාළිගාවආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්මහා මංගල සුත්‍රයදෙවන ලෝක යුද්ධයස්ත්‍රී ස්වයං වින්දනයලිංගික සංසර්ගයකෘත්‍රීම බුද්ධියසිංහබාහුශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකා ජාතික කොඩියජපානයආවර්තිතා වගුවබන්දුල ජයවර්ධනස්ටීවන් හෝකිංසිංහල අක්ෂර මාලාව