ලෝක බෞද්ධ කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ.[1] එය මහනුවර ජාතික කෞතුකාගාරය‎ සහ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටුවා තිබේ.[2]

ලෝක බෞද්ධ කෞතුකාගාරය
ලෝක බෞද්ධ කෞතුකාගාරය
Map
පිහිටුවීම2011
පිහිටීමමහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′41″N 80°38′27″E / 7.29472°N 80.64083°E / 7.29472; 80.64083ඛණ්ඩාංක: 7°17′41″N 80°38′27″E / 7.29472°N 80.64083°E / 7.29472; 80.64083
වර්ගයආගමික
වෙබ් අඩවියලෝක බෞද්ධ කෞතුකාගාරය

කෞතුකාගාරය තුල ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථාය, ජපානය, චීනය, කොරියාව, ඉනිදුනීසියාව, තායිලන්තය,. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට අදාල කෞතුක වස්තූන් දැකගත හැකි වේ.[3]

මේවාද බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩික්ලෙයාර්ඩ් ඕපන් ද ඉන්ටර්නැෂනල් බුඩිස්ට් මියුසියම්". සම්ප්‍රවේශය 29 මැයි 2015.
  2. "වර්ල්ඩ්'ස් බුඩිස්ට් කන්ට්‍රීස් ටු බී ෂෝකේස්ඩ් ඇට් මියුසියම් ඉන් කැන්ඩි". සම්ප්‍රවේශය 29 මැයි 2015.
  3. "කන්ට්‍රිබියුෂන්ස්". සම්ප්‍රවේශය 29 මැයි 2015.

බාහිර සබැඳි

සංස්කරණය
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්පොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපොසොන් උත්සවයමහින්දාගමනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජකුමාරතුංග මුනිදාසළමා අපයෝජනයසාහිත්‍යයසාර ධර්මසීගිරියරුවන්වැලිසෑයශ්‍රී ලංකාවමහින්ද තෙරණුවෝකුසල් මෙන්ඩිස්ශ්‍රී දළදා මාළිගාවඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහඅපරාධශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයශිෂ්‍යත්ව විභාගයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා පොලිස් සේවයඑස්‌. මහින්ද හිමිනායකත්‍වයඅනගාරික ධර්මපාලසංස්කෘතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරස්ත්‍රී ස්වයං වින්දනයපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජ