මෑ
මෑ යනු බොහෝ විට Pisum sativum නම් කරල් ශාකයේ කුඩා ගෝලාකාර ඇට හෝ ඇට සහිත කරල වේ. එක් කරලක කොළ හෝ කහ පැහැති ඇට කිහිපයක් පවතියි. උද්භිද විද්‍යාවට අනුව, ඇට සහිත වීම සහ මෑ මලෙහි ඩිම්බකෝෂයෙන් හටගන්නා නිසා නිසා,[2] මෑ කරල පළතුරකි. ආහාරයට ගත හැකි ඇට වර්ග වන, pigeon pea (Cajanus cajan), කව්පි (Vigna unguiculata), සහ Lathyrus වල විශේෂ කිහිපයක් ඇතුළුව Fabaceae ඇට වර්ග බොහෝමයක් මෙම නමින්ම හැඳින්වේ.
- ↑ "The Plant List: A Working List of All Plant Species". සම්ප්‍රවේශය 7 March 2015.
- ↑ Rogers, Speed (2007). Man and the Biological World Read Books. pp. 169–170. ISBN 978-1-4067-3304-4. Retrieved on 2009-04-15.
මෑ | |
---|---|
මෑ ඇට, කරලක් තුළ පිහිටයි. | |
මෑ පැළය: Pisum sativum | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ශාක |
: | Vascular plant |
Clade: | සපුෂ්ප ශාක |
Clade: | Eudicots |
Clade: | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
උපකුලය: | Faboideae |
Genus: | මෑ L. |
විශේෂය: | P. sativum |
ද්වීපද නාමය | |
Pisum sativum L. | |
පර්යාය නාම(ය)[1] | |
|
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයමුහුදසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවෙසක් උත්සවයඇන්ටෝනියෝ ගුටරෙස්රුවන්වැලිසෑයදුටුගැමුණු රජලිංගික සංසර්ගයමහා මංගල සුත්‍රයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඅධ්‍යාපනයවිකිපීඩියා:Contact usශ්‍රී ලංකාවචතුරාර්ය සත්‍යයසිංහල අක්ෂර මාලාවවැදි ජනයාගෞතම බුදුන්ගේ ධාතූන්සීගිරියසෞරග්‍රහ මණ්ඩලයඅනගාරික ධර්මපාලස්ත්‍රී ස්වයං වින්දනයධර්ම සංගායනාශ්‍රී පාදස්ථානයත්‍රිපිටකයඑස්. මහින්ද හිමිස්වයං වින්දනයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයනව අරහාදී බුදුගුණසාර ධර්මගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකා ජාතික කොඩියජපානයමොරගහකන්ද වේල්ලවික්ටෝරියා ජලාශයරබින්ද්‍රනාත් තාගෝර්මාර්ටින් වික්‍රමසිංහබුද්ධ චරිතය