නල

හින්දු පුරාණෝක්තිවේදයේ චරිතය

හින්දු පුරාණෝක්තිවේදයේ එන චරිතයක් වන නල නිශාධ රාජධානියේ රජු වන අතර වීරසේනගේ පුත්‍රයා ද වේ. ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ අසුන් හැසිරවීමෙහි සහ සූපවේදයෙහි ඔහු දක්වන ප්‍රවීණතාව නිසායි. විදර්භ රාජධානියේ දමයන්ති කුමරිය සමග ඔහු විවාහ වන අතර ඔවුන්ගේ කථාපුවත මහාභාරතයේ ඇතුළත් වේ. ඔහුගේ ප්‍රධාන දුර්වලතාවය වන්නේ සූදුවට ලැදිකමයි. කලි (කාලි දෙවඟන නොවේ) නම් රාක්ෂයා මොහුගේ සිරුරට අරක් ගනියි. මහා සූපවේදියකු ද වන මොහු සූපවේදය පිළිබඳ එතෙක් රචිත ප්‍රථම ග්‍රන්ථය වූ පාකදර්පණම් (සංස්කෘත: पाकदर्पण) ග්‍රන්ථය රචනා කළේ ය.

නල
මහාභාරතය Edit on Wikidata චරිතය
නල-දමයන්ති (රාජා රවී වර්මාගේ සිතුවමක්)

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය

වැඩිදුර කියවීමට

සංස්කරණය
  • Dallapiccola, Anna Libera (2002). Dictionary of Hindu Lore and Legend. Thames & Hudson. ISBN 978-0-500-51088-9. {{cite book}}: Invalid |ref=harv (help)
  • Doniger, Wendy (1999). "Chapter 3: Nala and Damayanti, Odysseus and Penelope". Splitting the Difference: Gender and Myth in Ancient Greece and India. University of Chicago Press. pp. 133–204. ISBN 978-0-226-15640-8. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි

සංස්කරණය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=නල&oldid=414536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ