නයිට් (චෙස්)

(නයිට්වරයා (චෙස්) වෙතින් යළි-යොමු කරන ලදි)

නයිට්වරයා චෙස් ක්‍රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ආයුධ සන්නද්ධ තුරඟයෙක් නොහොත් අශ්වාරෝහකයෙක් ලෙස පෙනී සිටී. චෙස් පුවරුවේදී මෙම ඉත්තා අශ්ව හිසක් සහිතව දැකිය හැකිය. තරඟය ආරම්භයේදී සෑම ක්‍රීඩකයෙකුටම නයිටවරුන් දෙදෙනෙක් ලැබේ. එලෙසම මේම ඉත්තා ආරම්භයේදී පළමු පෙළ නිලයක් (නොහොත් රෑන්ක් 1) දරයි.

නයිට්වරයා

ආරම්භක අවස්ථාව සංස්කරණය

ආරම්භක අවස්ථාවේදී නයිට්ගේ ස්ථානයන්

තරඟ ආරම්භයේදී නයිට්වරයා පළමු පෙළ සිටී. එනම් b1 හා g1 යන කොටුවලය. ප්‍රතිවාදියාගේ නයිට්වරු b8 හා g8 යන කොටු වල වෙති.

චෙස් ඉත්තන්
රජු
රැජිණ
මාළිගාව
දේවගැති
නයිට්වරයා
සොල්දාදුවා

වැදගත් :- "රුක්" ඉත්තාට වඩා "නයිට්" ගේ බලය වැඩි බව මතක තබා ගන්න.

ගමන් විලාසය සංස්කරණය

අනෙක් ඉත්තන් මෙන් නොව නයිට්වරයාගේ ගමන් මාර්ගය කෙලින් සිදු නොවෙයි. ඔහු සැමවිටම එල් (L) අකුරක ආකාරයෙන් වංගුවක් සහිතව එක් වරකට කොටු තුනක් ගමන් කරයි. මෙම ඉත්තාට පමණක් තමන් යන මාර්ගයේ ඇති අනෙකුත් ඉත්තන්ට උඩින් පැන යාමේ හැකියාව ඇත.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=නයිට්_(චෙස්)&oldid=395829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: කාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවිශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදුටුගැමුණු රජලෙප්ටොස්පයිරෝසිස්ධර්ම සංගායනානලින් ද සිල්වාවිකිපීඩියා:Contact usමහා මංගල සුත්‍රයරුවන්වැලිසෑයසිංහල අලුත් අවුරුද්දසීගිරියසඳකඩපහණසිංහල භාෂාවඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවඅධ්‍යාපනයචතුරාර්ය සත්‍යයඅනුර කුමාර දිසානායකවෙසක් උත්සවයබුද්ධි ගලනයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසිංහල අක්ෂර මාලාවශ්‍රී පාදස්ථානයවැදි ජනයාකළමනාකරණයස්ත්‍රී ස්වයං වින්දනයමුහුදසෞරග්‍රහ මණ්ඩලයආර්ය අෂ්ඨාංගික මාර්ගයපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී දළදා මාළිගාවදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකා ජාතික කොඩියසිංහල හෝඩි