දිගෙහි ඒකක

පළලෙහි, උසෙහි, ගැඹුරෙහි, දුරෙහි සහ දිගෙහි ඒකක විවිධවූ ආකාරයන්, ලොව පුරා භාවිතා වී ඇත. නූතන භාවිතයේ ප්‍රධාන ඒකක වන්නේ, එක්සත් ජනපදයේදී එ.ජ. ව්‍යවහාර ඒකක සහ අනෙකුත් ස්ථානයන්හී මෙට්‍රික් ක්‍රමය වෙයි. එක්සත් රාජධානිය තුල හා අනෙකුත් සමහර රටවල, යම් කටයුතු සඳහා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්මත ඒකක තවදුරටත් භාවිතා වෙයි. එස්අයි සහ එස්අයි-නොවන ඒකක ලෙසින් මෙට්‍රික් ක්‍රමය උප-බෙදුමකට ලක් වෙයි.[1]


ආශ්‍රිත සංස්කරණය

  1. කර්ඩාරේලි, ප්‍රංෂුවා (2003). එන්සයික්ලොෆීඩියා ඔෆ් සයන්ටිෆික් යුනිට්ස්, වේට්ස්, ඇන්ඩ් මෙෂර්ස්: දෙයා එස්අයි ඉක්විවලන්සර්ස් ඇන්ඩ් ඔරිජින්ස්. ස්ප්‍රින්ජර්. ISBN 9781852336820. {{cite book}}: Invalid |ref=harv (help)
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=දිගෙහි_ඒකක&oldid=327364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවවිශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයස්ත්‍රී ස්වයං වින්දනයලිංගික සංසර්ගයසාර ධර්මසජිත් ප්‍රේමදාසදුටුගැමුණු රජරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයමහා මංගල සුත්‍රයසීගිරියපරිසර දූෂණයශ්‍රී ලංකාවේ ඉතිහාසයස්වයං වින්දනයදෙසැම්බර් 10දෙවන ලෝක යුද්ධයඅනගාරික ධර්මපාලමනෝ විශ්ලේෂණවාදයවෙසක් උත්සවයස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ පළාත්වැදි ජනයාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඋදවු:පටුනඑස්‌. මහින්ද හිමිසිංහල අක්ෂර මාලාවපන්සියපනස් ජාතක පොතමුඛ සංසර්ගයමත්ද්‍රව්‍යගෞතම බුදුරජාණන් වහන්සේසාහිත්‍යය