තුල්ජා භවානි දේවාලය

තුල්ජා භවානි දේවාලය (මරාඨි: श्री क्षेत्र तुळजा भवानी देवस्थान) යනුවෙන් හැඳින්වෙන්නේ භවානි දෙවඟනට කැපකළ හින්දු දේවාලයකි.[1] මෙය මහාරාෂ්ට්‍රයේ ඔස්මානාබාද් දිස්ත්‍රික්කයේ තුල්ජාපූර්හි පිහිටා ඇත. මෙය ශක්ති පීඨ 51 අතුරින් එකක් ලෙස සැලකේ. මෙය සෝලාපූර් සිට 45  km දුරින් පිහිටා ඇත. මෙම දේවාලය ඉදිකරන ලද්දේ ක්‍රි.ව. 12වන සියවසේ පමණ ය.

තුල්ජාභවානි දේවාලය
ප්‍රධාන පිවිසුම් ද්වාරය
තුල්ජා භවානි දේවාලය is located in ඉන්දියාව
තුල්ජා භවානි දේවාලය
මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම
තුල්ජා භවානි දේවාලය is located in මහාරාෂ්ට්‍ර
තුල්ජා භවානි දේවාලය
තුල්ජා භවානි දේවාලය (මහාරාෂ්ට්‍ර)
මූලික තොරතුරු
පිහිටීමතුල්ජාපූර්
භූගෝලීය ඛණ්ඩාංක18°00′41″N 76°07′32″E / 18.011386°N 76.125641°E / 18.011386; 76.125641ඛණ්ඩාංක: 18°00′41″N 76°07′32″E / 18.011386°N 76.125641°E / 18.011386; 76.125641
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාභවානි
උත්සවනවරාත්‍රී
දිස්ත්‍රික්කයඔස්මානාබාද්
ජනපදයමහාරාෂ්ට්‍ර
රටඉන්දියාව
වෙබ්අඩවියhttps://shrituljabhavani.org
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයහේමාද්පන්ථි ශෛලිය

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. සංරක්ෂිත පිටපත, http://www.tuljabhavani.in/, ප්‍රතිෂ්ඨාපනය 22 March 2018 

බාහිර සබැඳි

සංස්කරණය

සැකිල්ල:Hindu temples in Maharashtra

🔥 Top keywords: පොසොන් පසළොස්වක පෝයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවපොසොන් උත්සවයවිශේෂ:ගවේෂණයමහින්දාගමනයපද්මසිරි ත්‍රීමා විතාරණසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමහින්ද තෙරණුවෝදේවානම්පිය තිස්ස රජඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාරුවන්වැලිසෑයවිකිපීඩියා:Contact usමහා මංගල සුත්‍රයධර්ම සංගායනාචුල්ල හත්ථි පදෝපම සූත්‍රශ්‍රී ලංකාවදුටුගැමුණු රජලිංගික සංසර්ගයපසළොස්වක පොහොය දොළහසංස්කෘතියසීගිරියදෙවන ලෝක යුද්ධයමිහින්තලයආර්ය අෂ්ඨාංගික මාර්ගයයාපහුව බලකොටුවස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසාර ධර්මමහියංගනය රජ මහා විහාරයසිංහල භාෂාවශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමකිරි වෙහෙර, කතරගමඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයශ්‍රී දළදා මාළිගාවස්වයං වින්දනයනව අරහාදී බුදුගුණගල් විහාරය