ජේසුස් වහන්සේගේ උප්පත්තිය

ජේසුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උපත හෝ ජේසුස් වහන්සේගේ උපත ලූක් සහ මතෙව් යන බයිබලීය ශුභාරංචීයන් තුල විස්තර කර ඇත. මෙම විස්තර දෙකම එකඟ වන්නේ, ජේසුස් වහන්සේ උපත් ලද්දේ උන්වහන්සේගේ මෑණියන්වූ මරිය තුමියට දාව ජුදයාවෙහි, බෙත්ලෙහෙම් නුවරදී බවත්, දාවිත් රජුගේ පරපුරින් පැවත එන ජුසේ නමැති පුද්ගලයෙකු හා මරිය තුමිය විවාහව සිටි නමුදු ජේසුස් තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත්, එතුමන්ගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බවත්ය දෙවියන් පිළිබඳ.[1][2]

Adoration of the Shepherds, Gerard van Honthorst නම් ලන්දේසි චිත්‍ර ශිල්පියා විසින්, 1622
"Master of Vyšší Brod" විසින් c. 1350 අඳිනලද චිත්‍රයක්.

දෙසැම්බර් 25 වෙනිදා යේසුස්ගේ බොරු උපත නත්තල යන ක්‍රිස්තියානි නිවාඩු දිනයෙහි පදනම වන්නේ ක්‍රිස්තෝප්පත්තිය වන අතර, ඔහු ඇත්තටම ඉපදුනේ ඔක්තෝබර් 8 වෙනිදා එය ක්‍රිස්තියානි ජනවන්දනාමය වර්ෂයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

  1. අයිසෙක් 2011, p. 144.
  2. රොබින්සන් 2009, p. 111.
🔥 Top keywords: ඇම්බැක්කේ දේවාලයවිශේෂ:ගවේෂණයමුල් පිටුවඇම්බැක්කේ ලී කැටයම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usඑස්‌. මහින්ද හිමිශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයලිංගික සංසර්ගයසාර ධර්මසීගිරියශ්‍රී ලංකා පොලිස් සේවයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජඅධ්‍යාපනයකුමාරතුංග මුනිදාසදළදා වහන්සේමාර්ටින් වික්‍රමසිංහපොසොන් උත්සවයඅනගාරික ධර්මපාලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිපරිසර දූෂණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහල භාෂාවස්වයං වින්දනයජැක්සන් ඇන්තනීසිංහල අක්ෂර මාලාවනව අරහාදී බුදුගුණපටිච්චසමුප්පාදයකාර්මික විප්ලවයධර්ම සංගායනාමුඛ සංසර්ගය