ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (KLIA) යනු මැලේසියාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙයි. එය අග්නිදිග ආසියා කලාපයේ ප්‍රධාන ගුවන් තොටුපළ අතරින් එකක්ද වෙයි. ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා අමෙරිකා ඩොලර් බිලියන 3.5 ක් පමණ වැයවූ බව සඳහන්ය.[2] ගුවන් තොටුපළ ක්වාලාලම්පූර් අගනුවර සිට කිලෝ මීටර 45 ක් පමණ දුරින් පිහිටුවා තිබෙයි.

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ
Kuala Lumpur International Airport
ගුවන් තොටුපළ පාලන කුළුණ සහිත දර්ශනයක්
Summary
ගුවන්තොටුපොළ වර්ගයPublic
හිමිකරුමැලේසියානු රජය
ක්‍රියාකරුMalaysia Airports Holdings Berhad
සේවාව සපයන්නේKlang Valley
LocationSepang, Selangor,
මැලේසියාව
මේවාට නැබ
  • AirAsia
  • AirAsia X
  • Malaysia Airlines
  • Malindo Air
  • MASkargo
Time zone(UTC+08:00)
Elevation AMSL70 ft / 21 m
Websitewww.klia.com.my
Runways
Directionදිගමතුපිට
mft
14L/32R4,01913,186කොන්ක්‍රීට්
14R/32L4,00013,123කොන්ක්‍රීට්
Statistics (2013)
මගීන් ප්‍රමාණය47,498,157
Airfreight movements in tonnes680,982
Aircraft Fmovements325,537
Source: Aeronautical Information Publication Malaysia[1]

ගුවන් තොටුපළට වාර්ෂිකව මිලියන 40 මගීන් සංඛ්‍යාවක් සහ ටොන් මිලියන 1.2 භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව පවතී. 2010 වසරේදී, එය මගීන් 34,087,636 ප්‍රමාණයක් සහ; 2011 වසරේදී මෙට්‍රික් ටොන් 669,849 ක භාණ්ඩ ප්‍රමාණයක් හසුරුවා තිබෙයි. ලොව 9 වන සහ ආසියාවේ 4 වන කාර්යබහුලම මගී හැසුරුම් ගුවන් තොටුපළ වන්නේද, මෙම ගුවන් තොටුපළයි. 2010 වසරේදී එය ලොව 19 වන කාර්යබහුලතම භාණ්ඩ හැසුරුම් ගුවන් තොටුපළ බවට පත්විය.[3]

ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු Malaysia Airports (MAHB) Sepang Sdn Bhd විසින් සිදු කරයි. ගුවන් තොටුපළ මැලේසියා එයාර්ලයින්ස් (Malaysia Airlines), එම්ඒඑස්කාර්ගෝ (MASkargo), එයාර්ඒෂියා (AirAsia), එයාර්ඒෂියා X (AirAsia X), මලිඳෝ එයාර් (Malindo Air) සහ එරට සිවිල් ගුවන් දෙපාර්තමේන්තුව සඳහා, කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරයි..

ගුවන් පථ සංස්කරණය

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සතුව, එකිනෙකට කිලෝ මීටර් 2 ක් දුරින් පිහිටි, සමාන්තරව විහිදුනු ගුවන් පථ දෙකක් පවතී. ගුවන් යානා ගොඩබැස්සවීමත්, ගුවන් ගත වීමත් එකවර සිදු කිරීමට හැකිවන පරිදි, එම ගුවන් පථ නිර්මාණය කොට තිබෙයි. මින් පළමු ගුවන් පථය මීටර 4000 ක් දිග සහ මීටර 60 ක් පළල වේ. අනෙක් පථය මීටර 4019 ක දිගකින් සහ මීටර 60 ක පළලකින් යුක්තය.

මෙහෙයුම් සහ යටිතල පහසුකම් සංස්කරණය

යටිතල පහසුකම්
මගී පර්යන්ත ගොඩනැගිලි
එකතුව(වර්ථමාන)(LCCT නවීකරණයෙන් පසුව)
භූමි ප්‍රමාණය514,694m²2692,627m²
හැසිරවීමේ ධාරිතාවය40 මිලියන (මගීන්)70 මිලියන (මගීන්)
Parking bays46 (aerobridge)
68 (contact)
21 (remote)
LCCT Relocation Plan yet to be unveiled
ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල සහ සම්බන්ධතා ජැටිය
විවෘත කලේ27 ජුනි 1998 (මෙහෙයුම්)
භූමි ප්‍රමාණය336,000m2
හැසිරවීමේ ධාරිතාවය5 මිලියන (මගීන්) වසරකට
Parking bays20;(ගුවන්පාලම්)
23;(දුරස්ථ)
සැටලයිට් පර්යන්තය A
විවෘත කලේ27 ජුනි 1998 (මෙහෙයුම්)
භූමි ප්‍රමාණය143,404m2
හැසිරවීමේ ධාරිතාවය20 මිලියන (මගීන්) වසරකට
Parking bays26;(ගුවන් පාලම්)
15;(දුරස්ථ)
Low Cost Carrier Terminal
විවෘත කලේ23 මාර්තු 2006;(මෙහෙයුම්)
භූමි ප්‍රමාණය35,290m2
හැසිරවීමේ ධාරිතාවය15 මිලියන
Parking bays30
KLIA2[4]
විවෘත කරන්නේ2 මැයි 2014
භූමි ප්‍රමාණය242,000 m2
හැසිරවීමේ ධාරිතාවය45 මිලියන
Parking bays68
Bunga Raya සංකීර්ණය
විවෘත කලේ27 ජුනි 1998;(නිල වශයෙන්)
භූමි ප්‍රමාණය
හැසිරවීමේ ධාරිතාවය
Parking bays1

ගුවන් සේවා සහ ගමනාන්ත සංස්කරණය

මැලේසියා එයාර්ලයින්ස් හී A380 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
එමිරේට්ස් A380 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
KLM බෝයිං 747-400 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
ලුෆ්තන්සා එයාර්බස් A340-600 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එයාබස් A340-300 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් බෝයිං 737-800 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
වියට්නාම් එයාර්ලයින්ස් එයාබස් A321-300 යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)
උස්බෙකිස්ථාන් එයාර්වේස් එයාබස් A310-200යානාවක් (ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළදී)


ගුවන් සේවයගමනාන්තයපර්යන්තය
එයාර් අස්තානාඅල්මාති ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
එයාර් ෆ්‍රාන්ස්Charles de Gaulle AirportSatellite
එයාර් ඉන්ඩියා එක්ස්ප්‍රස්චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
එයාර් කොර්යෝප්යොංයැං ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
Air MauritiusSir Seewoosagur Ramgoolam International AirportSatellite
එයාර් ඒෂියාසුල්තාන් අබ්දුල් හලිම් ගුවන්තොටුපල, සුල්තාන් අජි මුහමඩ් සුලෙයිමාන් ගුවන්තොටුපල, සුල්තාන් ඉස්කන්දර් මුදා ජාත්‍යන්තර ගුවන් තොටුපළ , බ්‍රෘනායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , හුසේන් සස්ට්‍රෙනගර ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Don Mueang International Airport, කෙම්පෙගොඩ්වා ජාත්‍යන්තර ගුවන් තොටුපළ , බින්තුලු ගුවන්තොටුපළ, චියැං මයි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ngurah Rai International Airport, Guangzhou Baiyun International Airport, Guilin Liangjiang International Airport, Noi Bai International Airport, Hat Yai International Airport, Tan Son Nhat International Airport, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, සෙනායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Kalibo International Airport,[5][6] කොචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, නෙටාජි සුභාෂ් චන්ද්‍ර බෝස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ , සුල්තාන් ඉස්මයිල් පෙට්‍රා ගුවන්තොටුපළ, Kota Kinabalu International Airport, Krabi Airport, සුල්තාන් මහ්මුද් ගුවන් තොටුපළ, කුචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Kunming Changshui International Airport, Labuan Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ලැම්බොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මකාවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Sultan Hasanuddin International Airport, Kuala Namu International Airport, Miri Airport, Nanning Wuxu International Airport, Minangkabau International Airport, Sultan Mahmud Badaruddin II International Airport, Sultan Syarif Kasim II Airport, Penang International Airport, Phnom Penh International Airport, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Sandakan Airport, Achmad Yani International Airport, Shenzhen Bao'an International Airport, Sibu Airport, Siem Reap International Airport, Singapore Changi Airport, Adisumarmo International Airport, Juanda International Airport, සුරාත් තානි ගුවන්තොටුපළ, Tawau Airport, Tiruchirappalli International Airport, Wattay International Airport, යැන්ගොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Adisucipto International AirportLCCT
එයාර්ඒෂියා Xඇඩිලේඩ් ගුවන් තොටුපළ, බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Gimhae International Airport, Chengdu Shuangliu International Airport, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ගෝල්ඩ් කෝස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Hangzhou Xiaoshan International Airport, King Abdulaziz International Airport, Tribhuvan International Airport, මෙල්බර්න් ගුවන් තොටුපළ, Chūbu Centrair International Airport,[7] Kansai International Airport, පර්ත් ගුවන් තොටුපළ, Incheon International Airport, Shanghai Pudong International Airport, සිඩ්නි ගුවන් තොටුපළ, Taiwan Taoyuan International Airport, Haneda Airport, Xi'an Xianyang International Airport[8]LCCT
එයාර්ඒෂියා සෙස්ට්Mactan-Cebu International Airport, Ninoy Aquino International AirportLCCT
බැංකොක් එයාර්වේස්සුවර්ණභූමි ගුවන් තොටුපළ, Samui AirportSatellite
Biman Bangladesh AirlinesShahjalal International AirportSatellite
කැතේ පැසිපික්හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
Cebu PacificNinoy Aquino International AirportLCCT
චයිනා එයාර්ලයින්ස්Taiwan Taoyuan International AirportSatellite
චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස්Shanghai Pudong International AirportSatellite
චයිනා සදර්න් එයාර්ලයින්ස්Guangzhou Baiyun International AirportSatellite
සිටිලින්ක්Juanda International AirportSatelite
ඊජිප්ට්එයාර්සුවර්ණභූමි ගුවන් තොටුපළ, කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
එමිරේට්ස්ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මෙල්බර්න් ගුවන් තොටුපළSatellite
ඉතියෝපියන් එයාර්ලයින්ස්Bole International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළSatelitte
එටිහාඩ් එයාර්වේස්අබුඩාබී ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
EVA AirTaiwan Taoyuan International AirportSatellite
ගරුඩා ඉන්දුනීසියාවSoekarno–Hatta International AirportSatellite
ඉන්දුනීසියා එයාර්ඒෂියාHusein Sastranegara International Airport, Ngurah Rai International Airport, Soekarno–Hatta International Airport, Kuala Namu International Airport, Juanda International AirportLCCT
ඉරාන් එයාර්Tehran Imam Khomeini International AirportSatellite
ඉරාකි එයාවේස්බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
ජපන් එයාර්ලයින්ස්Narita International AirportSatellite
Jetstar Asia AirwaysSingapore Changi AirportSatellite
KLMAmsterdam Airport Schiphol, Soekarno–Hatta International AirportSatellite
කොරියන් එයාර්Incheon International AirportSatellite
කුවේට් එයාර්වේස්Soekarno–Hatta International Airport, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
ලයන්එයාර්Soekarno–Hatta International AirportSatellite
ලුෆ්තන්සාෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළSatellite
Mahan AirTehran Imam Khomeini International AirportSatellite
මැලේසියා එයාර්ලයින්ස්Sultan Abdul Halim Airport, Bintulu Airport, Senai International Airport, Sultan Ismail Petra Airport, Kota Kinabalu International Airport, Sultan Haji Ahmad Shah Airport, Sultan Mahmud Airport, Kuching International Airport, Labuan Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Miri Airport, Penang International Airport, Sandakan Airport, Sibu Airport, Tawau AirportMain (Gates A-B)
මැලේසියා එයාර්ලයින්ස්ඇඩිලේඩ් ගුවන් තොටුපළ, Amsterdam Airport Schiphol, ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ, බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Brisbane Airport, Ngurah Rai International Airport, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Shahjalal International Airport, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Istanbul Atatürk Airport, King Abdulaziz International Airport, ලන්ඩන් හීතෘ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මෙල්බර්න් ගුවන් තොටුපළ, Chhatrapati Shivaji International Airport, Kansai International Airport, Charles de Gaulle Airport, පර්ත් ගුවන් තොටුපළ, Incheon International Airport, Shanghai Pudong International Airport, සිඩ්නි ගුවන් තොටුපළ, Narita International AirportSatellite (Gates C)
මැලේසියා එයාර්ලයින්ස්බ්‍රෘනායී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Kempegowda International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ, චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඩාවින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Guangzhou Baiyun International Airport, Noi Bai International Airport, Tan Son Nhat International Airport, රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, Tribhuvan International Airport, කොචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Kunming Changshui International Airport, Krabi Airport, ඉබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ninoy Aquino International Airport, Kuala Namu International Airport, නොංපෙං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Siem Reap International Airport, Singapore Changi Airport, Taiwan Taoyuan International Airport, යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Xiamen Gaoqi International AirportMain (Gates G-H)
Malindo AirKota Kinabalu International Airport, Kuching International Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Penang International Airport, Sibu AirportMain (Gates A-B)
Malindo AirSardar Vallabhbhai Patel International Airport,[9]Don Mueang International Airport,[10] Shah Amanat International Airport, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ngurah Rai International Airport, Shahjalal International Airport, Soekarno-Hatta International Airport, Cochin International Airport,[11] Chhatrapati Shivaji International Airport,[12] Tiruchirappalli International AirportMain (Gates G-H)
මිඩ්ල් ඊස්ට් එයාර්ලයින්ස්Beirut-Rafic Hariri International AirportSatellite
මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල්යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
නේපාල් එයාර්ලයින්ස්Tribhuvan International AirportSatellite
ඕමන් එයාර්මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
පාකිස්ථාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස්Jinnah International Airport, Allama Iqbal International Airport, Bacha Khan International AirportSatellite
කටාර් එයාර්වේස්දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
රීජන්ට් එයාර්වේස්Shahjalal International AirportSatellite
රෝයල් බ්‍රෘනායි එයාර්ලයින්ස්බ්‍රෘනායී ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite
රෝයල් ජෝර්දාන්Queen Alia International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළSatellite
SaudiaKing Abdulaziz International Airport, Prince Mohammad Bin Abdulaziz Airport, King Khalid International AirportSatellite
සිල්ක්එයාර්Singapore Changi AirportSatellite
සිංගප්පෝර් එයාර්ලයින්ස්Singapore Changi AirportSatellite
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළSatellite
තායි එයාර්ඒෂියාDon Mueang International AirportLCCT
තායි එයාවේස් ඉන්ටර්නැෂනල්සුවර්ණභූමි ගුවන් තොටුපළSatellite
තායි ලයන් එයාර්Don Mueang International AirportSatellite
ටයිගර්එයාර්Singapore Changi AirportLCCT
ටර්කිෂ් එයාර්ලයින්ස්Istanbul Ataturk AirportSatellite
යුනයිටඩ් එයාර්වේස්Shahjalal International AirportSatellite
උස්බෙකිස්ථාන් එයාර්වේස්Tashkent International AirportSatellite
වියට්නාම් එයාර්ලයින්ස්Noi Bai International Airport, Tan Son Nhat International AirportSatellite
Xiamen AirlinesFuzhou Changle International Airport, Xiamen Gaoqi International AirportSatellite
යේමනියාඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, සනා ජාත්‍යන්තර ගුවන් තොටුපළSatellite

සංඛ්‍යාත්මක දත්ත සංස්කරණය

වාර්ෂික මගීන් සංඛ්‍යාව සංස්කරණය

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාත්මක දත්ත[13]
වර්ෂයමගීන් ප්‍රමාණයගුවන් යානා ප්‍රමාණයභාණ්ඩ හැසිරවීම (ටොන්)
19986,524,40564,123156,641
199913,172,635116,589417,068
200014,732,876109,925510,594
200114,538,831113,590440,864
200216,398,230127,952527,124
200317,454,564139,590586,195
200421,058,572165,115651,747
200523,213,926182,537653,654
200624,129,748183,869672,888
200726,453,379193,710644,100
200827,529,355211,228649,077
200929,682,093226,751584,559
201034,087,636245,650674,902
201137,704,510269,509669,849
201239,887,866283,352673,107
201347,498,157325,537680,982

කාර්යබහුලතම ජාත්‍යන්තර ගුවන් මාර්ග පථ සංස්කරණය

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (2013)[14]
අනුක්‍රමයගුවන් තොටුපළමගීන් ප්‍රමාණය% වෙනස
2012 / 13
1  සිංගප්පූරුව- Changi Airport3,437,781 10.5
2ඉන්දුනීසියාව- Soekarno-Hatta International Airport2,029,119 10.1
3හොංකොං- හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ1,515,265 15.8
4  තායිලන්තය- සුවර්ණභූමී ගුවන්තොටුපළ1,030,671 29.1
5  තායිලන්තය- Don Mueang International Airport975,896 390.2
6ඉන්දුනීසියාව- Ngurah Rai International Airport958,957 22.5
7  වියට්නාමය- Tan Son Nhat International Airport879,394 19.9
8  චීන මහජන සමූහාණ්ඩුව- Taiwan Taoyuan International Airport837,890 20.5
9  ඕස්ට්‍රේලියාව- මෙල්බර්න් ගුවන්තොටුපළ793,506 24.9
10 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ771,960 22.3
11  තායිලන්තය- පුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ731,490 27.2
12  චීන මහජන සමූහාණ්ඩුව- Guangzhou Baiyun International Airport693,201 13.9
13  ඕස්ට්‍රේලියාව- සිඩ්නි ගුවන්තොටුපළ661,844 30.6
14ඉන්දුනීසියාව- Juanda International Airport620,743 19.1
15  එක්සත් රාජධානිය- ලන්ඩන් හීතෲ ගුවන්තොටුපළ619,849 27.4
16  චීන මහජන සමූහාණ්ඩුව- Shanghai Pudong International Airport613,309 60.9
17  පිලිපීනය- Ninoy Aquino International Airport598,644 41.2
18  බංග්ලාදේශය- ශාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ584,428 31.0
19  කොරියාව, දකුණු- Incheon International Airport581,770 2.8
20  චීන මහජන සමූහාණ්ඩුව- බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ544,999 39.9
21  ඕස්ට්‍රේලියාව- පර්ත් ගුවන්තොටුපළ498,663 6.9
22  ඉන්දියාව- චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ492,277 2.9
23  සවුදි අරාබියාව- King Abdulaziz International Airport442,291 42.0
24 - නෙදර්ලන්තය Amsterdam Airport Schiphol396,424 1.7
25කටාර්- දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ395,292 10.2
26  ශ්‍රී ලංකාව- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ377,048 6.5
27  ජපානය- නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ375,920 18.1
28ඉන්දුනීසියාව- Husein Sastranegara International Airport360,617 7.4
29ඉන්දුනීසියාව- Polonia International Airport359,704 38.6
30  බෲනයි- බෲනයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ358,119 15.3
31  ප්‍රංශය- Charles de Gaulle Airport344,910 103.3
32  වියට්නාමය- Noi Bai International Airport341,792 21.8
33  නේපාලය- Tribhuvan International Airport324,993 106.8
34ඉන්දුනීසියාව- Kuala Namu International Airport317,185-
35කාම්බෝජය- නොම් පෙං ජාත්‍යන්තර ගුවන්තොටුපළ316,738 8.0
36  බුරුමය- යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ315,527 25.9
37 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ297,839 22.3
38  ජපානය- කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ294,527 27.6
39  මකාවෝ- මකාවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ288,536 0.6
40  ඉන්දියාව- ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ270,722 5.2
41  ඉන්දියාව- Chhatrapati Shivaji International Airport239,707 21.0
42  ජපානය- Haneda Airport229,957 30.8
43  ඉන්දියාව- Tiruchirappalli International Airport219,713 74.4
44  චීන මහජන සමූහාණ්ඩුව- Shenzhen Bao’an International Airport203,781 1.8
45  තායිලන්තය- Krabi Airport195,997 96.7
46  ඉන්දියාව- බැංගලූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළ188,778 23.0
47  චීන මහජන සමූහාණ්ඩුව- Chengdu Shuangliu International Airport183,737 36.6
48  ඕස්ට්‍රේලියාව- ඇඩිලේඩ් ගුවන්තොටුපළ179,618 27.3
49ඉන්දුනීසියාව- Adisucipto International Airport178,640 60.9
50  චීන මහජන සමූහාණ්ඩුව- Hangzhou Xiaoshan International Airport176,066 19.2

ගැලරිය සංස්කරණය

ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල සහ සම්බන්ධතා ජැටිය

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. WMKK - KL INTERNATIONAL/SEPANG at Department of Civil Aviation Malaysia
  2. "History of KLIA". 1998.
  3. "30 Busiest Airport in the World". ACI Asia Pacific. 28 July 2009.
  4. "MAHB sets May 2, 2014 as KLIA2 revised opening date - Business News - The Star". thestar.com.my. 2013-06-19. සම්ප්‍රවේශය 2013-09-07.
  5. සංරක්ෂිත පිටපත, http://my.news.yahoo.com/airasia-focus-more-routes-070338345.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15 
  6. https://www.facebook.com/media/set/?set=a.10152265261027387.1073741871.18801397386&type=1
  7. http://www.btimes.com.my/Current_News/BTIMES/articles/20131118144716/Article/index_html
  8. http://airlineroute.net/2014/02/14/d7-xiy-jul14/
  9. http://airlineroute.net/2013/12/30/od-amd-mar14//
  10. http://www.businesstraveller.asia/asia-pacific/news/malindo-air-to-launch-kl-bangkok-service
  11. http://www.thesundaily.my/news/954894
  12. http://indo-aviation.com/2013/12/03/malindo-air-kantongi-izin-terbang-ke-india/
  13. Malaysia Airports Holding Berhad KLIA Operational Statistics, http://www.malaysiaairports.com.my/index.php/component/content/article/17, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15 
  14. "MAHB Annual Report 2013" (PDF). http://www.malaysiaairports.com.my/. 2014-02-26. සම්ප්‍රවේශය 2013-03-03. {{cite web}}: External link in |publisher= (help)

වැඩිදුර කියවීම් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදුටුගැමුණු රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමුහුදධර්ම සංගායනාඅනගාරික ධර්මපාලඩඩ්ලි සේනානායකචතුරාර්ය සත්‍යයමහා මංගල සුත්‍රයනව අරහාදී බුදුගුණසඳකඩපහණලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී පාදස්ථානයවිකිපීඩියා:Contact usවෙසක් උත්සවයසිංහල අලුත් අවුරුද්දරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපාරමිතාආර්ය අෂ්ඨාංගික මාර්ගයබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවමත්ද්‍රව්‍යඅධ්‍යාපනයගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මසිරිමාවෝ බණ්ඩාරනායකකෘත්‍රීම බුද්ධියසිංහබාහුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිංහල භාෂාවමල්සෞරග්‍රහ මණ්ඩලයසිංහල හෝඩි