කම්කරු දිනය

කම්කරු දිනය යනු කම්කරුවන්ගේ මස්තකප්‍රාප්තීන් සැමරීම සඳහා වන වාර්ෂික නිවාඩු දිනයකි. කම්කරු දිනයෙහි සම්භවය පවතින්නේ වෘත්තිය සංගම් ව්‍යාපාරය වෙත වන අතර, විශේෂිත වශයෙන්, පැය අටක වැඩ කිරීමද, පැය අටක විශ්‍රාන්තියද සහ, පැය අටක විවේකයද අධිවාචනය කළ, පැය-අටක දිනය ව්‍යාපාරය වෙත පවතියි. බොහෝ රටවල, කම්කරු දිනය, මැයි 1 දිනදී සැමරෙන, ජාත්‍යන්තර කම්කරු දිනය හා සමගින්, තුල්‍යාර්ථ හෝ බැඳී හෝ පවතියි. අනෙකුත් රටවලදී, කම්කරු දිනය සැමරෙන්නේ වෙනස් දිනයන්හිදී වන අතර, බොහෝ විට එය සිදුවන්නේ එම රටෙහි කම්කරු ව්‍යාපාරයට වැදගත් වන දිනයකදීය. කැනඩාවේ සහ එක්සත් ජනපදයෙහි, කම්කරු දිනය පැවැත්වෙන්නේ සැප්තැම්බර මස පළමුවන සඳුදා දිනයෙහිදී වන අතර, රටෙහි බොහෝ පෙදෙස් වල ගිම්හාන නිවාඩු කාලයේ නිල අවසන ලෙසින් සැලකෙන්නේ, රජයේ පාසැල් වල සහ විශ්වවිද්‍යාල වල සිසුන් එම සතියේ හෝ ඊට පසු සතියේ හෝ පාසැල් වල අධ්‍යයනය සඳහා පැමිණෙන බැවිනි. (පාර්ලිමේන්තුව වුවද සාමාන්‍යයෙන් නව සැසියක් අරඹන්නේ, නිවාඩුව කෙළවර වූ විගස වන අතර, සභා වාරය අවසන්ව තිබූ අවස්ථාව පමණක් එසේ නොවේ.)

ජාත්‍යන්තර කම්කරු දිනය සංස්කරණය

වෙනත් දිනයන් සංස්කරණය

කැනඩාව සංස්කරණය

1900දී කැනඩාවේ, ටොරොන්ටෝහී පැවැති කම්කරු දින පෙළලාළියක්

1880 ගණන් වල සිට, කැනඩාවේ කම්කරු දිනය සමරා ඇත්තේ, සැප්තැම්බර් මස පළමුවන සඳුදා දිනයෙහිදීය.

නවසීලන්තය සංස්කරණය

නවසීලන්තයේ, කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් වන අතර එය පැවැත්වෙන්නේ ඔක්තොම්බර් මස සතරවන සඳුදා දිනයේදීය.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=කම්කරු_දිනය&oldid=421891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ISO 3166-1සූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ රත්නපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවවිකිපීඩියා:Contact usජලගැල්මශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවසීගිරියඅධ්‍යාපනයදුටුගැමුණු රජසාර ධර්මඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකානව අරහාදී බුදුගුණසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවමාර්ටින් වික්‍රමසිංහසිංහල අක්ෂර මාලාවසෞරග්‍රහ මණ්ඩලයඅනගාරික ධර්මපාලසිංහල අලුත් අවුරුද්දස්ත්‍රී ස්වයං වින්දනයපරිසර දූෂණයරුවන්වැලිසෑයඅපරාධමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යසිංහල ජනකවිඑස්‌. මහින්ද හිමිදෙවන ලෝක යුද්ධයකුමාරතුංග මුනිදාසශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝතෛපොංගල්ශ්‍රී ලංකා ජාතික කොඩිය