ත්‍රිවිද්‍යා

අරහත්බව හෝ බුදුබව ලැබීමේදී කෙනෙකුගේ

අවිද්‍යාව දුරුවී පෙර ත්‍රිවිද්‍යා පහලවේ.

==01.පුබ්බේ නිවාසානුස්සති ඥාණය= පෙර ආත්මයන් ආවර්ජනය කිරීමේ නුවණ.

==02.චුතූපපාත ඤාණය= සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ.

==03.ආසවක්ඛය ඥානය= කෙලෙස් සහමුලින්ම දුරු කිරීමේ නුවණ.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

බාහිර යොමු

සංස්කරණය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ත්‍රිවිද්‍යා&oldid=580049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: