USS Abraham Lincoln (CVN-72)

USS Abraham Lincoln යනු USA නාවික හමුදාෙවි 5වන Nimits නැවි පන්තිෙය් 2වන නැවයි. ෙමහි ප්‍රධාන නැවතුමි ෙපාළ වර්ජිනියාවල Norfork වලයි.

නැව ගැන...දිග 333m පළල 78mඋස 63m (තටිටු 25ක මහල් නිවාස උස)උපරිම ෙවිගය පැ:සැ: 30කිඅධිකාරීලත් දිනය 1989 (US $ බිලියන 3.5 කි)


නාවික කාර්ය මණ්ඩලය...නැෙවි මුලු නාවික පිරිස 5000 යියුධ හා අාරක්ෂක කටයුතු සදහා නාවිකයන් 2000 යි(58‍% වයස 24ට අඩු 42% 25ට වැඩිමල් අය ෙවි)(85% පිරිමි ‍/ 15% ගැහැණු)

නිදාගන්නා අාකාරය...ෙජ්ෂ්ඨ නිළධාරීන් ‍: තනි තනි කාමර වලකනිෂ්ඨ නිළධාරීන් : අැදන් 4 කාමර වලඅෙනකුත් අය : 30-40 බැගින් අැදන් දැමූ ශාලාවල

ෙපාලීසිය/ තැපැල් කාර්යාල/බැංකුවක්/අාපනශාලා/දුරකථන පහසුකමි සලසා අැත.ගුවන් යානා 80ක් ගාල්කර තැබිය හැක.තත්පර 30ක් අැතුලත යානා 2ක් පියාසර කර පැ.සැ. 275ක ෙවිගයකට ළගාවිය හැක.

නාවිකයන්ෙග් අාහාර දිනකට...අාහාර ෙවිල් 20 000 යිපාන් රාත්තල් 800 යිහැමිබර්ග් 280kgඒළවලු 360kgබිත්තර 2160කිරි 2300Lපැණි බීම කෑන් 13 000 යි.

විෙශ්ෂ ෙතාරතුරැ..වරායකට ෙගාඩ ෙනාබා මුහුෙද් ගතවන සෑම දින 45කට වරක් නාවිකයකුට බියර් ෙබා්තල් 2කට අවස්ථාව ලබා ෙද්.ෙකාණ්ඩා කැපීමි දිනකට 250ක් පමණ සිදු ෙවි.සෑම සතියකම කි.මී 5-10 ධාවන තරග පවත්වයි.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=USS_Abraham_Lincoln_(CVN-72)&oldid=262577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදුටුගැමුණු රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමුහුදධර්ම සංගායනාඅනගාරික ධර්මපාලඩඩ්ලි සේනානායකචතුරාර්ය සත්‍යයමහා මංගල සුත්‍රයනව අරහාදී බුදුගුණසඳකඩපහණලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී පාදස්ථානයවිකිපීඩියා:Contact usවෙසක් උත්සවයසිංහල අලුත් අවුරුද්දරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපාරමිතාආර්ය අෂ්ඨාංගික මාර්ගයබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවමත්ද්‍රව්‍යඅධ්‍යාපනයගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මසිරිමාවෝ බණ්ඩාරනායකකෘත්‍රීම බුද්ධියසිංහබාහුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිංහල භාෂාවමල්සෞරග්‍රහ මණ්ඩලයසිංහල හෝඩි