සාපේක්ෂ ප්‍රවේගය

ගති විද්‍යාවෙහිදී, සාපේක්‍ෂ ප්‍රවේගය යනු, එසේ නො‍වන බව පල කර නොමැති නම් සාමාන්‍යයෙන් අවස්තිථි සමුද්දේශ රාමුවක් වන්නාවූ එකම ඛණ්ඩාංක පද්ධතියක් තුලදී සිදුකෙරෙන, වස්තූන් දෙකක ප්‍රවේගයන් අතර දෛශික වෙනස වේ.

නිදසුනක් ලෙස, A සහ B යන අංශූන් දෙකක ප්‍රවේගයන්, දී ඇති අභ්‍යන්තර ඛණ්ඩාංක පද්ධතිය අනුව, පිලිවෙලින් සහ නම්, B ට සාපේක්‍ෂව A ගේ සාපේක්‍ෂ ප්‍රවේගය (B ට සාපේක්‍ෂව A ගේ ප්‍රවේගය හෝ ලෙසද හැඳින්වේ) යනු

.

ප්‍රතිලෝම වශයෙන්., A ට සාපේක්‍ෂව B ගේ ප්‍රවේගය යනු

.


ගැලීලියානු ප්‍රගති විද්‍යාවේ දී (විශේෂ සාපේක්ෂතාවාදයේ ආචරණ නොසලකා හැරි විට) අංශු දෙකක් අතර සාපේක්ෂව ප්‍රවේගය ඕනෑම සමුද්දේශ රාමුවකදී සමාන වේ. මීට හේතුව එක් අවස්ථිතික කණ්ඩාංකයක පද්ධතියක සිට වෙනත් එකකට මාරු වීමේ දී ප්‍රවේග දෛශික යුගලටම පොදු වෘද්ධීය දෛශිකයක් පමණක් එක් වීම නිසාය. (ගැලිලියානු ප්‍රගති විද්‍යාවට අනුව) එබැවින් එහිදී ඕනෑම ප්‍රවේග යුගලක් අතර වෙනස වෙනස් නොවේ. කෙසේ නමුත් විශේෂ සාපේක්ෂතා වාදයේ ආචරණ ගණනයන් සදහා ගැනීමේ දී අංශු දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගය එක් එක් ප්‍රවේගයක් විනිශ්චය කිරීම සඳහා සකනු ලබන අවස්ථිතික ඛණ්ඩාංක පද්ධති මත රඳා පවතී. එක් ආවස්ථික කණ්ඩාංක පද්ධතියක සිට තවෙකකට වන මාරුවීමේදී එහි සිදුවන වෙනස්වීම ද වෘද්ධි උදෙසා වෘද්ධිය දෛශිකයක් එකතුවීම වඩා සංකීර්ණ වන බැවිණි.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සාපේක්ෂ_ප්‍රවේගය&oldid=405091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා පොලිස් සේවයවිකිපීඩියා:Contact usගණිකාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසීගිරියඅධ්‍යාපනයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවසාර ධර්මදළදා වහන්සේත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයසාහිත්‍යයගෝලීයකරණයමහා මංගල සුත්‍රයසිංහල අක්ෂර මාලාවපොසොන් පසළොස්වක පෝයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජළමා අපයෝජනයරුවන්වැලිසෑයලිංගික සංසර්ගයමහින්දාගමනයමානව සම්පත් කළමනාකරණයජලගැල්මශ්‍රී දළදා මාළිගාවආවර්තිතා වගුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයපොසොන් උත්සවයවිශේෂ:මෑත වෙනස්වීම්මුඛ සංසර්ගයසිංහල සාහිත්‍යයවොලිබෝල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය