ස්කොෂ් ක්‍රීඩාව

ස්කොෂ් හෙවත් බෝල-බිත්ති ටෙනිස් ක්‍රීඩාව යනු දැල් සහිත පිත්තක් යොදා ගෙන කරන ක්‍රීඩාවකි. කලින් එය නම් කරන ලද්දේ 'ස්කොෂ් රැකට්ස්' යනුවෙනි. මවි ක්‍රීඩාව වූ රැකට්ස් වලදී පාවිච්චි කළ තද බෝලය සමඟ සැසඳීමේදි මේ සඳහා යොදා ගන්නා බෝලය මෘදුය. මෙම ක්‍රීඩාව දෙදෙනෙකු සමඟ හෝ යුගල ක්‍රීඩාවක් වශයෙන් හතර දෙනෙකුද සමග කෙරෙන ක්‍රීඩාවකි. නියමිත ප්‍රමිතියකින් යුතු පිත්තක්ද මැද කුහරයක් තිබෙන රබර් බෝලයක්ද යොදා ගෙන හතර වටේ බිත්ති යෙදූ ක්‍රීඩාගාරයක මෙම ක්‍රිඩාව කරනු ලැබේ. ස්කොෂ් ක්‍රීඩාව වර්ග කර තිබෙන්නේ සන්ධි වලට විශේෂයෙන් දණහිස් වලට වැඩි පීඩනයක් දෙන ක්‍රීඩාවක් වශයෙනි.

ස්කොෂ් පිත්ත සහ බෝලය.
කණ්නාඩි පසුබිම සහිත ක්‍රීඩාගාරය තුල ක්‍රීඩකයින්.
ලෝක ස්කොෂ් ෆෙඩරේෂනය මගින් විශේෂයෙන් නම් කරනු ලැබූ අන්තර්ජාතික ස්කොෂ් ඒකල තරඟ ක්‍රීඩා ගාරය.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ස්කොෂ්_ක්‍රීඩාව&oldid=459947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්පොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපොසොන් උත්සවයමහින්දාගමනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජකුමාරතුංග මුනිදාසළමා අපයෝජනයසාහිත්‍යයසාර ධර්මසීගිරියරුවන්වැලිසෑයශ්‍රී ලංකාවමහින්ද තෙරණුවෝකුසල් මෙන්ඩිස්ශ්‍රී දළදා මාළිගාවඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහඅපරාධශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයශිෂ්‍යත්ව විභාගයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා පොලිස් සේවයඑස්‌. මහින්ද හිමිනායකත්‍වයඅනගාරික ධර්මපාලසංස්කෘතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරස්ත්‍රී ස්වයං වින්දනයපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජ