සදාචාරය

සදාචාරය (ඉංග්‍රීසි:  Ethics) යනු හොඳ හා නරක ගති පැවතුම් පිළිබඳ දර්ශණ වාදයයි.පහත නිර්වචනය සදාචාරය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකරයි. 'සදාචාරය යනු - අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි.' සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු.

ට්‍රොලි ප්‍රශ්නය, ආදිමය සහ එහි ආකාර පහක් දැක්වෙන චිත්‍රයකි. ට්‍රොලි ප්‍රශ්නය සදාචාරාත්මක උභතෝකෝටිකයක් වන අතර යුක්තිවේදීය සහ සංවිපාකවාදීය සදාචාර පද්ධති අතර වෙනස දක්වන උදාහරණයක් වෙයි.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සදාචාරය&oldid=547036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදුටුගැමුණු රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමුහුදධර්ම සංගායනාඅනගාරික ධර්මපාලඩඩ්ලි සේනානායකචතුරාර්ය සත්‍යයමහා මංගල සුත්‍රයනව අරහාදී බුදුගුණසඳකඩපහණලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී පාදස්ථානයවිකිපීඩියා:Contact usවෙසක් උත්සවයසිංහල අලුත් අවුරුද්දරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපාරමිතාආර්ය අෂ්ඨාංගික මාර්ගයබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවමත්ද්‍රව්‍යඅධ්‍යාපනයගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මසිරිමාවෝ බණ්ඩාරනායකකෘත්‍රීම බුද්ධියසිංහබාහුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිංහල භාෂාවමල්සෞරග්‍රහ මණ්ඩලයසිංහල හෝඩි