ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන

විකිමීඩියා ලැයිස්තු ලිපිය

බ්‍රිතාන්‍යය යටත්විජිත සමය තුල බ්‍රිතාන්‍යය පාලකයන් විසින් ක්‍රිකට් ක්‍රීඩාව, ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. 19 වන සියවස ආරම්භයේ සිටම ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාකර ඇති බව මූලාශ්‍ර පෙන්වාදේ. ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වීම සඳහා ක්‍රිඩාපිටි කිහිපයක් මුල් අවධියේදී ඉදිකරන ලදී.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුනුවත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාංගන දියුනුකරනු ලැබූ අතර ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබීමෙන් පසුව අන්තර්ජාතික සම්මතයන්ට අනුව ක්‍රිකට් ක්‍රීඩාංගන නවීකරණය කරන ලදී. වර්ෂ 1981 ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය පිරිනැමීමෙන් පසුව ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වූ මංගල අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලිය කොළඹදී පවත්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියත්, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයත් ඉතිහාසයට එක්වන ලදී. එය ලෝකයේ 31 වන හා 53 වන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන වේ.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන සංස්කරණය

#ක්‍රීඩාංගනයේ නමවෙනත් නම්පිහිටීමආසන ගණනක්‍රීඩා අන්තයන්ප්‍රථම ටෙස්ට් තරඟයප්‍රතිවාදීන්
1පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයපී. සරා ඕවල්බොරැල්ල, කොළඹ 815,000
  • ගුවන් හමුදා මහල් නිවාස අන්තය
  • මාධ්‍යකුටි අන්තය
1982 පෙබරවාරි 17-21 එංගලන්තය
2අස්ගිරිය ක්‍රීඩාංගනයඅස්ගිරිය, මහනුවර10,300
  • හුන්නස්ගිරි අන්තය
  • හන්තාන අන්තය
1983 අප්‍රේල් 22-26 ඔස්ට්‍රේලියාව
3සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 710,000
  • ටෙනිස් පිටිය අන්තය
  • දකුණු අන්තය
1984 මාර්තු 16-21 නවසීලන්තය
4කොළඹ ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් චන්ද්‍රවංකය, කොළඹ 76,000
  • මාධ්‍යකුටි අන්තය
  • ක්‍රීඩා මණ්ඩප අන්තය
1984 මාර්තු 24-29 නවසීලන්තය
5රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණයඛෙත්තාරාම ක්‍රිඩාංගනයමාලිගාවත්ත, කොළඹ 935,000
  • මාලිගාවත්ත අන්තය
  • ලකුණු පුවරු අන්තය
1992 අගෝස්තු 28- සැප්තැම්බර් 2 ඔස්ට්‍රේලියාව
6ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයද සොයිසා ක්‍රීඩාංගනයමොරටුව16,000
  • මාධ්‍යකුටි අන්තය
  • කටුබැද්ද අන්තය
1992 සැප්තැම්බර් 8-13 ඔස්ට්‍රේලියාව
7ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයගාල්ල35,000
  • නගර අන්තය
  • ගාලු කොටුව අන්තය
1998 ජුනි 3-7 නවසීලන්තය
8පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයමුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයපල්ලෙකැලේ, මහනුවර35,000
  • හුන්නස්ගිරි අන්තය
  • රිකිල්ලගස්කඩ අන්තය
2010 දෙසැම්බර් 1-5  බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකාවේ එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන සංස්කරණය

#ක්‍රීඩාංගනයේ නමවෙනත් නම්පිහිටීමආලෝක කුළුණුආසන ගණනක්‍රීඩා අන්තයන්ප්‍රථම එක්දින තරඟයප්‍රතිවාදීන්
1සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 7නැත10,000
  • ටෙනිස් පිටිය අන්තය
  • දකුණු අන්තය
1982 පෙබරවාරි 13 එංගලන්තය
2පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයසරා ඕවල්බොරැල්ල, කොළඹ 8නැත15,000
  • ගුවන් හමුදා මහල් නිවාස අන්තය
  • මාධ්‍යකුටි අන්තය
1983 අප්‍රේල් 13 ඔස්ට්‍රේලියාව
3ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයද සොයිසා ක්‍රීඩාංගනයමොරටුවනැත16,000
  • මාධ්‍යකුටි අන්තය
  • කටුබැද්ද අන්තය
1984 මාර්තු 31 නවසීලන්තය
4අස්ගිරිය ක්‍රීඩාංගනයඅස්ගිරිය, මහනුවරනැත10,300
  • හුන්නස්ගිරි අන්තය
  • හන්තාන අන්තය
1986 මාර්තු 2 පාකිස්ථානය
5රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණයඛෙත්තාරාම ක්‍රිඩාංගනයමාලිගාවත්ත, කොළඹ 9ඇත35,000
  • මාලිගාවත්ත අන්තය
  • ලකුණු පුවරු අන්තය
1986 මාර්තු 2 පාකිස්ථානය
6ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයගාල්ලනැත35,000
  • නගර අන්තය
  • ගාලු කොටුව අන්තය
1998 ජුනි 25 ඉන්දියාව
7රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයදඹුල්ලඇත30,000
  • මාධ්‍යකුටි අන්තය
  • ලකුණු පුවරු අන්තය
2001 මාර්තු 23 එංගලන්තය
8මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයසූරියවැව, හම්බන්තොටඇත35,000
  • සූරියවැව අන්තය
  • තණමල්විල අන්තය
2011 පෙබරවාරි 20 කැනඩාව
9පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයමුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයපල්ලෙකැලේ, මහනුවරඇත35,000
  • හුන්නස්ගිරි අන්තය
  • රිකිල්ලගස්කඩ අන්තය
2011 මාර්තු 8 නවසීලන්තය හා පාකිස්ථානය

ශ්‍රී ලංකාවේ විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන සංස්කරණය

#ක්‍රීඩාංගනයේ නමවෙනත් නම්පිහිටීමආලෝක කුළුණුආසන ගණනක්‍රීඩා අන්තයන්ප්‍රථම එක්දින තරඟයප්‍රතිවාදීන්
1රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණයඛෙත්තාරාම ක්‍රිඩාංගනයමාලිගාවත්ත, කොළඹ 9ඇත35,000
  • මාලිගාවත්ත අන්තය
  • ලකුණු පුවරු අන්තය
2009 පෙබරවාරි 10 ඉන්දියාව
2පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයසරා ඕවල්බොරැල්ල, කොළඹ 8නැත15,000
  • ගුවන් හමුදා මහල් නිවාස අන්තය
  • මාධ්‍යකුටි අන්තය
2010 පෙබරවාරි 1සැකිල්ල:රටේ දත්ත ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය
3සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගනයමේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 7නැත10,000
  • ටෙනිස් පිටිය අන්තය
  • දකුණු අන්තය
2010 පෙබරවාරි 3 කැනඩාව හා අයර්ලන්තය
4පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයමුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයපල්ලෙකැලේ, මහනුවරඇත35,000
  • හුන්නස්ගිරි අන්තය
  • රිකිල්ලගස්කඩ අන්තය
2011 අගෝස්තු 6 ඔස්ට්‍රේලියාව
5මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයසූරියවැව, හම්බන්තොටඇත35,000
  • සූරියවැව අන්තය
  • තණමල්විල අන්තය
2012 ජුනි 1 පාකිස්ථානය
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාර ධර්මසජිත් ප්‍රේමදාසමානව ප්‍රජනන පද්ධතියවොලිබෝල්ශ්‍රී ලංකා පොලිස් සේවයනව අරහාදී බුදුගුණමාර්ටින් වික්‍රමසිංහදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවලිංගික සංසර්ගයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දගබ්සාවඑස්‌. මහින්ද හිමිසාහිත්‍යයසිංහල අලුත් අවුරුද්දසිංහල අක්ෂර මාලාවසෞරග්‍රහ මණ්ඩලයප්‍රවර්ගය:MusicBrainz හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපිගෞතම බුදුරජාණන් වහන්සේසිංහල ජනකවිවැදි ජනයාඅනගාරික ධර්මපාලරුවන්වැලිසෑයඅධ්‍යාපනයවැලිවිට සරණංකර හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගැට බෙරයවිශේෂ:සබැඳුනු මෑත වෙනස්කිරීම්විකිපීඩියා:Contact usසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅපරාධජපානය