විශ්‍‍වකෝෂ‍ය‍

විශ්‍‍වකෝෂ‍යක් (අක්ෂර වින්‍යාසයේදී encyclopedia හෝ encyclopædia) යනුවිශ්වයේ ඇති දැනුම එක්රැස්කර ය සාදා ඇති ග්‍රන්ථය පොදුවේ විශ්වකෝෂයක් ලෙස හඳුන්වයි. මෙහි විශේෂත්වයක් වන්නේ විවිධ විෂයන් අනුව විශ්වකෝෂ නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය අතර පැහැදිලියි වෙනසක් දැක ගත හැකිය ාව ශබ්ද කෝෂයකදී සිදු වන්නේ කිසියම් භාෂාවක වචන උච්චාරණය වචනවල උප්පත්තිය ක් එම වචනයේ අර්ථය ආදිය අකාරාදී පිළිවෙලට දැක්වීමයි. නමුත් විශ්ව කෝෂයක් යනු ැනුම එක්රැස්කොට සකසා ඇති ග්‍රන්ථයකි එහිදී විවිධ විෂයන් යටතේ ිශාල දැනුම් ප්‍රමාණයක් ගැබ්වී පවතී

Brockhaus Enzyklopädie in 1902
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=විශ්‍‍වකෝෂ‍ය‍&oldid=657634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විකිපීඩියා:Contact usවිශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඑස්‌. මහින්ද හිමිවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ ආදි වාසීන්නායකත්වයස්ටීවන් හෝකිංශ්‍රී පාදස්ථානයසිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජමාර්ටින් වික්‍රමසිංහපණීභාරතඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවසිංහල භාෂාවනව අරහාදී බුදුගුණසංස්කෘතියගූගල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරසීගිරියශ්‍රී ලංකා රුපියලමහා මංගල සුත්‍රයඑස්. පණීභාරතශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ පළාත්සාර ධර්මසෙංකඩගල පෙරහැර මංගල්‍යයසිංහල ජනකවිවෙසක් උත්සවය