විනාකිරි

විනාකිරි යනු ප්‍රධාන වශයෙන් ඇසිටික් අම්ලය(CH3COOH) හා ජලයෙන් සමන්විත දියරකි.ඇසිටික් අම්ලය නිෂ්පාදනය කරනු ලබන්ෙන් ඇසිටික් අම්ල බැක්ටීරියාව මගින් එතිල් මධ්‍යසාර පැසවීමකට ලක්කිරීමෙනි.වර්තමානය වනවිට මෙය පිසීෙම් රසකාරකයක් ලෙස භාවිතා කරයි.නමුත් අතීතයේදී එය මෘදු අම්ල වර්ගයක් ලෙස කාර්මික,ෛවද්‍ය හා ගෘහස්ථ කටයුතු විශාල ප්‍රමාණයක් සදහා භාවිතා වුණි.ඉන් සමහරක් (සාමාන්‍ය ගෘහස්ථ පිරිසිදුකාරක ආදිය)තවමත් භාවිතයට ගැනෙයි.

Balsamic vinegar, red and white wine vinegar
විනාකිරි is commonly infused with spices or herbs—as here, with oregano
             මූලික වශයෙන් පියවර දෙකක් යටතේ විනාකිරි නිෂ්පාදනය සිදුවේ.

1.නිර්වායු තත්ව යටතේ යිිස්ට් මගින්

   කාබෝහයිඩ්රේට(C2H5OH) පැසිිමට සලස්වා මද්යසාර    නිපදවා ගැනිිම.

2.ස්වායු තත්ව යටතේ මද්යසාර ද්රාවණය Acetobactor, Gluconobactor

   බැක්ටිරියාවන්ත විසින් තනුක අැසිටික්  අම්ල ද්රාවණය (විනාකිරි) බවට    පත්කිරිිම.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=විනාකිරි&oldid=425262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්බුද්ධි ගලනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදුටුගැමුණු රජතනි වචන (සිංහල භාෂාව)කාර්මික විප්ලවයරුවන්වැලිසෑයශ්‍රී ලංකාවපළමුවන විජයබාහු රජසිංහල අක්ෂර මාලාවසිංහල භාෂාවකෘත්‍රීම බුද්ධියවසභ රජප්‍රාචීනදෙවන ලෝක යුද්ධයජේතවනාරාමය, අනුරාධපුරසෞරග්‍රහ මණ්ඩලයසිංහබාහුවැදි ජනයාශ්‍රී ලංකාවේ පළාත්සීගිරියවෙසක් උත්සවයසිංහල හෝඩිශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපළමුවන පරාක්‍රමබාහු රජඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ ඉතිහාසයසිංහබාහු රජවිකිපීඩියා:Contact usශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයස්ත්‍රී ස්වයං වින්දනයමත්ද්‍රව්‍යඅනගාරික ධර්මපාලමහා මංගල සුත්‍රයමහ වැව් නාමාවලියලිංගික සංසර්ගයසිංහල සන්ධි