විකිපීඩියා:පුද්ගලයින්ට පහරදීම් නොකරන්න

(විකිපීඩියා:No personal attacks වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියාවේ කිසිම තැනක පුද්ගලයින්ට පහරදීම් නොකරන්න. අන්තර්ගතයන් ගැන මිස දායකයන් ගැන ප්‍රකාශන නොකරන්න. පුද්ගලයින්ට පහරදීම් නිසා විකිපීීීඩියා ප්‍රජාව හිංසනයට පත්වන අතර හොඳ විශ්වකෝෂයක් නිර්මාණය කිරීමට අවැසි අන්‍යෝන්‍ය සහයෝගිතාවටද හානිකරය.

පුද්ගලයින්ට පහරදීම් ලෙස සැලකෙන්නේ මොනවාද

සංස්කරණය
  • වෙනත් දායකයෙකුට හෝ දායක සමූහයකට විරුද්ධව අපහාසාත්මක විශේෂණපද භාවිතය.
  • සංස්කාරකයන් කුප්‍රකට පුද්ගලයන්ට සමකිරීම
  • සාක්ෂි වලින් තොරව පුද්ගලයෙකුගේ හැසිරීම ගැන අපවාදකිරීම
  • තර්ජනය කිරීම්

පුද්ගලයින්ට පහරදීම් වලට ප්‍රතිචාර දැක්වීම

සංස්කරණය
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා පොලිස් සේවයවිකිපීඩියා:Contact usගණිකාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසීගිරියඅධ්‍යාපනයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවසාර ධර්මදළදා වහන්සේත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයසාහිත්‍යයගෝලීයකරණයමහා මංගල සුත්‍රයසිංහල අක්ෂර මාලාවපොසොන් පසළොස්වක පෝයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජළමා අපයෝජනයරුවන්වැලිසෑයලිංගික සංසර්ගයමහින්දාගමනයමානව සම්පත් කළමනාකරණයජලගැල්මශ්‍රී දළදා මාළිගාවආවර්තිතා වගුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයපොසොන් උත්සවයවිශේෂ:මෑත වෙනස්වීම්මුඛ සංසර්ගයසිංහල සාහිත්‍යයවොලිබෝල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය