විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ

(විකිපීඩියා:AUTOCONFIRM වෙතින් යළි-යොමු කරන ලදි)

සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් සිදුකිරීමේ අවසරය, යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් 'ස්වයං-චිරස්ථිත' යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. කෙසේ වුවත්, පරිශීලකයන්ට තම සංස්කරණ අතුරින් ඒවා ජාලය හා විෂය සදහා ඉතා නිවැරදි විය යුතුය. ස්වයංකීය තහවුරැවීම පර්යන්තය: දින 90 සහ සංස්කරණ 100 කි.

පිටු ගෙන යෑමට, අර්ධ-ආරක්ෂිත පිටු සංස්කරණයට, සහ ගොනු උඩුගත කෙරුමට හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා CAPTCHAවක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. ස්වයංකීය තහවුරැවු පරිශීලකයන් අනිකුත් පුද්ගලයන් විසින් සාදන ලද පිටු ලකුණු කිරීම කල යුතුයි. Special:නව පිටු සදහා මුරසංවාරය කිරීම සහ එම පිටු සුරකිමින් පොත් වශයෙන් විකී සදහා ඇතුලත් කල යුතුය. අමතර වශයෙන්,සංස්කරණ පෙරහනට යම්  සංඛ්‍යාත්මක අගයකින් යුතු අවවාද සහ මෙවලම් තිබෙනවා. මේවා ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට බලපාන්නේ නැත.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදුටුගැමුණු රජසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමුහුදධර්ම සංගායනාඅනගාරික ධර්මපාලඩඩ්ලි සේනානායකචතුරාර්ය සත්‍යයමහා මංගල සුත්‍රයනව අරහාදී බුදුගුණසඳකඩපහණලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී පාදස්ථානයවිකිපීඩියා:Contact usවෙසක් උත්සවයසිංහල අලුත් අවුරුද්දරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපාරමිතාආර්ය අෂ්ඨාංගික මාර්ගයබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවමත්ද්‍රව්‍යඅධ්‍යාපනයගෞතම බුදුරජාණන් වහන්සේස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මසිරිමාවෝ බණ්ඩාරනායකකෘත්‍රීම බුද්ධියසිංහබාහුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිංහල භාෂාවමල්සෞරග්‍රහ මණ්ඩලයසිංහල හෝඩි