ලේනාඩ් වුල්ෆ්
ලේනාඩ් සිඩ්නි වුල්ෆ් (/ˈwʊlf/; 25 නොවැම්බර් 1880 – 14 අගෝස්තු 1969) ඉංග්‍රීසි political theorist, කතුවරයෙකු, publisher, සිවිල් නිලධාරියෙකු, සහ කතෘ වර්ජිනියා වූල්ෆ්ගේ සැමියා ද වෙයි.ඔහු බැද්දේ ගම රචනා කරන ලද්දේ ශ්‍රී ලන්කකාව ඇසුරු කරගෙනය.
ලේනාඩ් වුල්ෆ් | |
---|---|
උපත | ලේනාඩ් සිඩ්නි වුල්ෆ් 25 නොවැම්බර් 1880 |
මියගිය දිනය | 14 August 1969 රොඩ්මෙල්, East Sussex, එංගලන්තය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය | (වයස 88)
රැකියාව | Political theorist, author, publisher and civil servant |
කලත්‍රයා(යන්) | ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන් (m. 1912–41) (her death) |
සහකරුවා(වන්) | Trekkie Parsons |
දිවියෙන් බිදක් සංස්කරණය
1880 වර්ෂයේ දී නොවැම්බර් මස 25 වැනි දින ලන්ඩනයේ කෙන්සිටන් (Kensington) නුවර, දරුවන් දස දෙනකුගෙන් යුතු පවුලක තුන්වැනියා ව ලෙනාඩ් සිඩ්නි වූල්ෆ් දරුවා උපත ලැබීය. ලන්ඩන් හි ශාන්ත පාවුලු විද්‍යාලය, කේම්බ්‍රිජ්හි ට්‍රිනිටි විද්‍යාලය යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලද ඔහු 1902 වර්ෂයේ දී උපාධිය හිමිකර ගත්තේ ය.ඔහු බැද්දේ ගම රචනා කරනු ලැබුවේ ශ්‍රී ලන්කාව ඇසුරු කරගෙනය.ඔහු 1969 දී අගෝස්තු 14 මෙලොවින් සමු ගත්තේය.
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකුමාරතුංග මුනිදාසසාර ධර්මදුටුගැමුණු රජඑස්. මහින්ද හිමිජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවසීගිරියවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයවැදි ජනයානායකත්‍වයරුවන්වැලිසෑයවොලිබෝල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසෞරග්‍රහ මණ්ඩලයධර්ම සංගායනාඅනගාරික ධර්මපාලමාර්ටින් වික්‍රමසිංහපොසොන් පසළොස්වක පෝයලිංගික සංසර්ගයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිංහල අක්ෂර මාලාවචතුරාර්ය සත්‍යයආදිවාසීන්නව අරහාදී බුදුගුණපරිසර දූෂණයඇම්බැක්කේ දේවාලයදේශපාලන විද්‍යාවේ ස්වභාවය.ධම්මපදයසාහිත්‍යයජලයපොසොන් උත්සවයපොසිලශ්‍රී දළදා මාළිගාව