ලූර් කෞතුකාගාරය

(ලූවර් වෙතින් යළි-යොමු කරන ලදි)


මියුසී ඩු ලූර්—ඉංග්‍රීසි බසින් ලූර් මියුසියම් හෝ සරල ලෙසින් ද ලූර්—යනු ලෝකයේ විශාලතම කෞතුකාගාර අතුරින් එකක් වන අතර, ඓතිහාසික ස්මාරකයක්ද වෙයි. ප්‍රංශයේ, පැරිසියේ, ප්‍රධාන සන්ධිස්ථානයක් වන එය පිහිටා ඇත්තේ, සෙන් ගංගාවේ දකුණු ඉවුරේ පළමුවන ආරාංඩිස්මොං (දිස්ත්‍රික්කයෙහි) හීය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 21වන සියවස දක්වා, භාණ්ඩ 35,000 පමණ ගණනක්, වර්ග මීටර 60,600 (652,300 වර්ග අඩි) ප්‍රමාණයක සරියක ප්‍රදර්ශනය කෙරෙති.

මියුසී ඩු ලූර්
ලූර් මාළිගය (රිෂිලියු පාර්ශවය)
Map
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ලූර්_කෞතුකාගාරය&oldid=434924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවවිශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයස්ත්‍රී ස්වයං වින්දනයලිංගික සංසර්ගයසාර ධර්මසජිත් ප්‍රේමදාසදුටුගැමුණු රජරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයමහා මංගල සුත්‍රයසීගිරියපරිසර දූෂණයශ්‍රී ලංකාවේ ඉතිහාසයස්වයං වින්දනයදෙසැම්බර් 10දෙවන ලෝක යුද්ධයඅනගාරික ධර්මපාලමනෝ විශ්ලේෂණවාදයවෙසක් උත්සවයස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ පළාත්වැදි ජනයාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඋදවු:පටුනඑස්‌. මහින්ද හිමිසිංහල අක්ෂර මාලාවපන්සියපනස් ජාතක පොතමුඛ සංසර්ගයමත්ද්‍රව්‍යගෞතම බුදුරජාණන් වහන්සේසාහිත්‍යය