ලුවා (ක්‍රමලේඛන භාෂාව)

ලුවා (ඉංග්‍රීසි:  Lua, /ˈlə/ LOO; බිඳී ඒම පෘතුගීසි: lua [ˈlu.(w)ɐ] අර්ථය චන්ද්‍රයා) යනු පරිගණක යෙදුම් වල එම්බෙඩඩ් භාවිතය සඳහා ප්‍රධාන කොට ම නිර්මාණය කර ඇති සැහැල්ලු, ඉහළ-මට්ටමේ, multi-paradigm පරිගණක භාෂාවකි.[3] Lua හි කම්පයිල් කරන ලද බයිට් කේතයේ ඉන්ටප්‍රිටරය ලියා ඇත්තේ ANSI C,[4] වලින් හෙයින් Lua, cross-platform වන අතර පරිගණක යෙදුම් වල භාවිතය සඳහා සාපේක්ෂව ගත් කළ සරළ C API එකක් Lua සතුව ඇත.[5]

Lua
පැරඩයිමMulti-paradigm: scripting, imperative (procedural, prototype-based, object-oriented), functional, meta, reflective
සැලසුම් කළේRoberto Ierusalimschy
Waldemar Celes
Luiz Henrique de Figueiredo
පළමුව ප්‍රකාශය1993; වසර 31 කට පෙර (1993)
ස්ථායි නිකුතුව
5.4.6[1] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 14 මැයි 2023; මාස 12 කට පෙර (14 මැයි 2023)
ප්‍රරූප නීතියDynamic, weak, duck
ක්‍රියාත්මක භාෂාවANSI C
OSCross-platform
වරපතMIT License
ගොනු දිගුව.lua
වෙබ් අඩවියlua.org/ Edit this at Wikidata
ප්‍රධාන ක්‍රියාත්මක කිරීම
Lua, LuaJIT, LuaVela, MoonSharp, Luvit, LuaRT, Luau
උප භාෂෘව
Metalua, Idle, GSL Shell
ආභාෂය ලද්දේ
C++, CLU, Modula, Scheme, SNOBOL
බලපෑම් කළේ
GameMonkey, Io, JavaScript[තහවුරු කර නොමැත], Julia, MiniD, Red, Ring,[2] Ruby[තහවුරු කර නොමැත], Squirrel, MoonScript, C--

ඉතිහාසය සංස්කරණය

Lua, 1993 දී Roberto Ierusalimschy, Luiz Henrique de Figueiredo, සහ Waldemar Celes, එනම් බ්‍රසීලයේ Pontifical Catholic University of Rio de Janeiro හි Computer Graphics Technology Group (Tecgraf) හි සාමාජිකයන් විසින් නිර්මාණය කරන ලදී.

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකුමාරතුංග මුනිදාසසාර ධර්මදුටුගැමුණු රජඑස්‌. මහින්ද හිමිජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවසීගිරියවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයවැදි ජනයානායකත්‍වයරුවන්වැලිසෑයවොලිබෝල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසෞරග්‍රහ මණ්ඩලයධර්ම සංගායනාඅනගාරික ධර්මපාලමාර්ටින් වික්‍රමසිංහපොසොන් පසළොස්වක පෝයලිංගික සංසර්ගයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිංහල අක්ෂර මාලාවචතුරාර්ය සත්‍යයආදිවාසීන්නව අරහාදී බුදුගුණපරිසර දූෂණයඇම්බැක්කේ දේවාලයදේශපාලන විද්‍යාවේ ස්වභාවය.ධම්මපදයසාහිත්‍යයජලයපොසොන් උත්සවයපොසිලශ්‍රී දළදා මාළිගාව