ලතින් භාෂාව උගැන්වීම

ග්‍රාස් විශ්වවිද්‍යාල පුස්තකාලයෙහි ඇති බහු-වෙළුම් ලතින් ශබ්දකෝෂයක්

දර්ශන විද්‍යාත්මක අරමුණු සංස්කරණය

ලතින් භාෂාව කලෙක යුරෝපයේ භාවිතා වූ සාර්වත්‍ර ශාස්ත්‍රීය භාෂාව වුවද, ලියකියවිලි ලේඛනයට හෝ එදිනෙදා දේශනයන් සඳහා හෝ ශාස්ත්‍රඥයෝ තව දුරටත් එය භාවිතා නොකරති. 1960 ගණන් වලදී දෙවන වතිකානු ප්‍රතිසංස්තරණ වල කොටසක් ලෙසින් රෝමානු කතෝලික සභාව පවා එහි ආගමික ජනවන්දනා වතාවන් (ට්‍රයිඩෙන්ටින් දිව්‍ය පූජාව වැනි) ලතින් භාෂාවෙහි සිට ස්වදේශීය ස්වභාෂා දක්වා නවීකරණය කලේය. කෙසේවෙතත්, 21වන සියවස දක්වා ශාස්ත්‍රීය ප්‍රමුඛ ආවශ්‍යයකයක් ලෙසින් පැවතීමට ලතින් භාෂාව සමත් වී ඇත.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසන්නද්ධ හමුදාවිකිපීඩියා:Contact usශ්‍රී ලංකාවරුවන්වැලිසෑයසාර ධර්මඅධ්‍යාපනයලිංගික සංසර්ගයදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලස්ත්‍රී ස්වයං වින්දනයසාහිත්‍යයසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකා පොලිස් සේවයසීගිරියනායකත්‍වයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසාමයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසිංහල භාෂාවවැදි ජනයාලංකා බැංකුවමහා මංගල සුත්‍රයදිළිඳුබවදෙවන ලෝක යුද්ධයසෞරග්‍රහ මණ්ඩලයභාෂාවේ සම්භවයඑස්‌. මහින්ද හිමිසමුපකාරයආර්ය අෂ්ඨාංගික මාර්ගයදේශපාලන විද්‍යාවදේවානම්පිය තිස්ස රජසිංහරාජ වනාන්තරයලිංගික සංසර්ගික ඉරියව්මානව සම්පත් කළමනාකරණයආවර්තිතා වගුව