රස්තෆාරි ව්‍යාපාරය

රස්තෆාරි ව්‍යාපාරය යනු ක්‍රි.ව. 1930දී ජමෙයිකාවේ අරම්භවුනු අාධ්‍යාත්මික සංකල්ප පද්ධතියකි. මෙය තැනෙක ආගමක් ලෙසද තවත් තැනෙක ජීවන ශෛලියක් ලෙසද විස්තර කෙරේ. මෙහි අනුගාමිකයන් ක්‍රි.ව. 1930 සිට 1974 දක්වා ඉතියෝපියාවේ අධිරාජයාව සිටි හෙයිලේ සෙල්ලාසි දේවත්වයේලා වන්දනා කරති.

ලෝ ප්‍රකට බොබ් මාලේ රස්තෆාරියානු දහමේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙස සැලකේ. බොබ් මාලේ, හඳුනා ගැනීමේ සංකේතයක් බඳු ඔහුගේ කොණ්ඩා විලාසිතාව ද රස්තෆාරියානු දහමේ දායාදයකි. මෙම දහම අදහනනෝ ශාඛ භාක්ෂකයෝ වෙති.ඔවුන් තමන්ගේ ජීවිතයේ කොටසක් ලෙස ගංජා භාවිතා කරයි.ගංජා ඉරීම තුළින් දෙවියන් වෙත ළඟාවිය හැකිය යන්න ඔවුන්ගේ සදාතනික විශ්වාසයි. දෙවියන් විසින් ලබා දුන් ශරීරය කිසිඳු හේතුවක් නිසා විච්චේදනයට ලක් නොකරන ඔවුන් සැත්කම් ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

ආශ්‍රිත ලිපි සංස්කරණය

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්වෙසක් උත්සවයවිශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලබෞද්ධ කොඩියඅධ්‍යාපනයවෙසක් මස පුර පසළොස්වක පොහොයගෞතම බුදුරජාණන් වහන්සේවිකිපීඩියා:File Upload Wizardබෞද්ධ දිනදසුනවිකිපීඩියා:Contact usමහා මංගල සුත්‍රයචතුරාර්ය සත්‍යයවෙසක් පසළොස්වක පෝයVesakදුටුගැමුණු රජශ්‍රී ලංකාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකානව අරහාදී බුදුගුණස්ත්‍රී ස්වයං වින්දනයදෙවන ලෝක යුද්ධයලිංගික සංසර්ගයබුද්ධ චරිතයස්වයං වින්දනයසිද්ධාර්ථ කුමරුවිකිපීඩියා:පොදු වියාචනයරුවන්වැලිසෑයපන්සියපනස් ජාතක පොතසංයුක්ත සැරසුම් පි‍ටු(CSS)විවාහ නීතිය - ශ්‍රී ලංකාවිකිපීඩියා:කාලීන සිදුවීම්සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතතෙමඟුලආර්ය අෂ්ඨාංගික මාර්ගයසිංහල අක්ෂර මාලාවවිකිපීඩියා:පිළිබඳසත්තු