ප්‍රවේණිකව විකරණය කල ජීවීන්

එක් ජීව විශේෂයකින් ලබා ගත් ජාන තවත් ජීව විශේෂයකට ඇතුළු කිරීමෙන් නිපදවන ජීවීන් ප්‍රවේණිකව විකරණය කල ජීවීන් ලෙස හඳුන්වයි. මෙම ජීවීන් නිපදවීම සඳහා ජාන තාක්ෂණය උපයෝගී කරගනු ලබයි. ප්‍රවේණිකව විකරණය කල ජීවින්ගෙන් මිනිසා ප්‍රයෝජන ලබා ගනී. කෘෂිකර්මාන්තය, වෛද්‍ය විද්‍යාව සහ කර්මාන්ත ආදී ක්ෂේත්‍ර වලදී ප්‍රවේණිකව විකරණය කල ජීවීන් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

කෘෂිකර්මාන්තයේ දී උපයෝගිතාවන් සංස්කරණය

  1. රන් සහල් නිෂ්පාදනයට.
  2. කෘමි ප්‍රතිරෝධී ශාක නිපදවීම.
  3. වල්නාශක වලට ප්‍රතිරෝධී භෝග ශාක නිපදවීම.
  4. වෛරස වලට ප්‍රතිරෝධී භෝග ශාක නිපදවීම.
  5. ඉදීම පමා කළ තක්කාලි නිපදවීම.
  6. නියගයට ප්‍රතිරෝධී ශාක නිපදවීමට
  7. ලවන වලට ඔරොත්තු දෙන ශාක නිපදවීමට

වෛද්‍ය විද්‍යාවේදී උපයෝගිතාවන් සංස්කරණය

  1. ප්‍රතිකාර කිරීමට භාවිත කරන චිකිත්සක ද්‍රව්‍ය නිපදවිට.
  2. ජාන චිත්සාවට
  3. මානව ඉන්සියුලින් නිපදවීමටමානව
  4. මානව රුධිර කැටි ගැසීමේ සාධක නිපදවීමට
  5. මානව වර්ධක හෝමෝනය (hcg)නිපදවීමට
  6. ඉන්ටෆෙරෝන් නිපදවීමට
  7. TPA නිපදවීමට

කර්මාන්ත වලදී උපයෝගිතාවන් සංස්කරණය

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයවෙසක් උත්සවයබෞද්ධ කොඩියසූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාමනෝ විශ්ලේෂණවාදයවෙසක් මස පුර පසළොස්වක පොහොයපරිසර දූෂණයඅධ්‍යාපනයමානව පරිසර පද්ධතිලිංගික සංසර්ගයසීගිරියවිකිපීඩියා:Contact usගෞතම බුදුරජාණන් වහන්සේවැදි ජනයාස්වභාවික පරිසරයසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවචතුරාර්ය සත්‍යයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඑස්‌. මහින්ද හිමිකළමනාකරණයආදිවාසීන්රුවන්වැලිසෑයගෝලීයකරණයප්‍රවර්ගය:NARA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපිනායකත්‍වයපළමුවන පරාක්‍රමබාහු රජස්වයං වින්දනයශ්‍රී ලංකා ජාතික කොඩියතෙමඟුලශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී දළදා මාළිගාවයු‍රේනස්සිංහල සහ හින්දු අලුත් අවුරුද්දසාර ධර්ම