පරිපාලන නීතිය

පරිපාලන නීතිය යනු රජයේ පරිපාලන නියෝජිතායතනයන්ගේ කි‍්‍රයාකාරකම් පාලනය කරන නීතියේ අංගයයි. රජයේ නියෝජිතායතන කි‍්‍රයාකාරකම් යටතට රීති සැකසීම තීරණ ගැනීම හෝ විශේෂිත නියාමන වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම යනාදිය ඇතුලත් වියහැක. පරිපාලන නීතිය පොදු නීතියේ කොටසක් ලෙස සැලකෙයි. නීතියේ අංගයක් ලෙස පරිපාලන නීතිය පොලිස් නීතිය, ජාත්‍යන්තර වෙළඳාම, නිෂ්පාදන, පරිසරය, බදුකරණ, විදුලි සන්දේශනය ආගමන සහ ප‍්‍රවාහන වැනි ක්ෂේත‍්‍රයන්හි ජාතික නියාමන ක‍්‍රමවේදයේ කොටසක් ලෙස රජයේ පරිපාලනමය ඒකකයන්හි (උදා. විනිශ්චය සභා මණ්ඩල හෝ කොමිසම්) තීරණ ගැනීම් සම්බන්ධයෙන් එය කටයුතු කරයි විසිවන සියවසේදී වර්ධනය වන සංකීර්ණ සමාජ, ආර්ථික සහ දේශපාලන විෂය පථයන් තුල මිනිසාගේ කි‍්‍රයාකාරීත්වය නියාමනය කිරීම සඳහා ලෝකය පුරාම පරිපාලන නීතිය විහාල වශයෙන් ව්‍යාප්ත වූ අතර ව්‍යවස්ථාදායක මණ්ඩලයන් අලූතින් රජයේ නියෝජිතායතනයන් නිර්මාණය කිරීමත් සමඟ පරිපාලන නීතියද විශාල වශයෙන් ව්‍යාප්ත විය.

එක්සත් ජනපදයේ පරිපාලන නීතිය බෝහෝදුරට ස්වාධීන නියෝජිතායතනයන් ලෙස හැඳින්වෙන පෙඩරල් වෙළඳ කොමිසම වැනි ආයතනයන් සමඟ බැඳී පවතී. මෙහි දැක්වෙන්නේ වොෂින්ටනයේ පිහිටා ඇති පෙඩරල් වෙළඳ කොමිසමේ මූලස්ථානයයි.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=පරිපාලන_නීතිය&oldid=465099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවවිශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයස්ත්‍රී ස්වයං වින්දනයලිංගික සංසර්ගයසාර ධර්මසජිත් ප්‍රේමදාසදුටුගැමුණු රජරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයඅධ්‍යාපනයමහා මංගල සුත්‍රයසීගිරියපරිසර දූෂණයශ්‍රී ලංකාවේ ඉතිහාසයස්වයං වින්දනයදෙසැම්බර් 10දෙවන ලෝක යුද්ධයඅනගාරික ධර්මපාලමනෝ විශ්ලේෂණවාදයවෙසක් උත්සවයස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ පළාත්වැදි ජනයාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඋදවු:පටුනඑස්‌. මහින්ද හිමිසිංහල අක්ෂර මාලාවපන්සියපනස් ජාතක පොතමුඛ සංසර්ගයමත්ද්‍රව්‍යගෞතම බුදුරජාණන් වහන්සේසාහිත්‍යය