තුන් ප්‍රයාමය

තුන් ප්‍රයාමය යනු විඳ දරා ගැනීමේ හැකියාව හා බැඳුනු විෂයයන් තුනක් අඛණ්ඩව සහ අනුක්‍රමිකව නිම කිරීමේ බහු-අදියර තරගයකි. ක්‍රීඩාවේ විවිධ මාදිලි පැවතුණත් වඩාත් ජනප්‍රිය වන්නේ පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම ඇතුළත් ආකාරය යි. මෙහිදී විවිධ දුර ප්‍රමාන වඩාත් ඉක්මනින් අවසන් කිරීම අපේක්ෂා කරයි. Triathlon යන ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේ ග්‍රීක භාෂාවේ තුන යන අරුත සහිත τρεῖς (ට්‍රෙයිස්) සහ ක්‍රීඩාව යන අරුත සහිත ἆθλος (ඇත්ලොස්) යන වචන එක් වීමෙනි.

Triathlon
තුන් ප්‍රයාමයෙහි සාමාන්‍ය සංරචක තුන: පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම.
උසස්ම පාලන මණ්ඩලයඅන්තර්ජාතික තුන් ප්‍රයාම සංගමය
පළමුව ක්‍රීඩා කලේ1920s
ගුණාංග
සම්බන්ධයනැත
මිශ්‍ර ලිංගඔව්, වෙන් වෙන් තරඟ
වර්ගීකරණයවිඳදරාගැනීමේ හැකියාව පිලිබඳ ක්‍රීඩා
පැවතීම
රට හෝ ප්‍රදේශයලොවපුරා
ඔලිම්පික්ඔව්, 2000 සිට
පැරාලිම්පික්ඔව්, පැරා තුන් ප්‍රයාමය, 2016 සිට
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=තුන්_ප්‍රයාමය&oldid=365725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකුමාරතුංග මුනිදාසසාර ධර්මදුටුගැමුණු රජඑස්‌. මහින්ද හිමිජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවසීගිරියවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයවැදි ජනයානායකත්‍වයරුවන්වැලිසෑයවොලිබෝල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසෞරග්‍රහ මණ්ඩලයධර්ම සංගායනාඅනගාරික ධර්මපාලමාර්ටින් වික්‍රමසිංහපොසොන් පසළොස්වක පෝයලිංගික සංසර්ගයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිංහල අක්ෂර මාලාවචතුරාර්ය සත්‍යයආදිවාසීන්නව අරහාදී බුදුගුණපරිසර දූෂණයඇම්බැක්කේ දේවාලයදේශපාලන විද්‍යාවේ ස්වභාවය.ධම්මපදයසාහිත්‍යයජලයපොසොන් උත්සවයපොසිලශ්‍රී දළදා මාළිගාව