කැරනියා සටන (ක්‍රිපූ 338 )


කැරනියා සටන (ග්‍රීක: Μάχη της Χαιρώνειας), ක්‍රිපූ 338 දී, බියෂාහී, කැරනියා නගරය අසබඩදී ඇවිලී ගියේ මැසඩෝනියානු රාජධානියේ දෙවන පිලිප් රජුගේ බලකායන් සහ ඇතන්ස් සහ තීබ්ස් ඇතුළු ග්‍රීක පුරවර-රාජ්‍යයන් සමහරකගේ සන්ධානයක් අතරය. මෙම සටන, ග්‍රීසියෙහිදී පිලිප් රජු විසින් කළ මෙහෙයුම් වල (ක්‍රිපූ 339–338) මස්තකප්‍රාප්තියවූ අතර මැසඩෝනියානුවන් සඳහා තීරණාත්මක ජයග්‍රහණයක් අත් කර දුනි.

කැරනියා සටන (ක්‍රිපූ 338 )
මැසිඩෝනයේ නැඟුම හි කොටසකි

කැරනියා සිංහයා (1914 ගණන් වලදී සංකල්පිත ආකාරයට), බොහෝවිට ඔවුන්ගේ මළවුන් සිහිකිරීමට තීබියානුවන් විසින් ඉදිකෙරුණකි.
දිනයඅගෝස්තු 2, ක්‍රිපූ 338
පිහිටුම
ප්‍රතිඵලයතීරණාත්මක මැසිඩෝනියානු ජයග්‍රහණය.
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
දකුණු ග්‍රීසියේ බහුතර ප්‍රදේශයක් පුරා මැසිඩෝනය සිය ආධිපත්‍යය සුරක්ෂිත කර ගත්තේය (ස්පාර්ටා රාජධානිය හැර).
යුද්ධාවතීරයන්
මැසිඩෝනයඇතන්ස්, තීබ්ස් සහ මිත්‍ර පාක්ෂිකයෝ.
ආඥාපතියන් සහ නායකයන්

මැසිඩෝනයේ දෙවන පිලිප් රජ

මහා ඇලෙක්සැන්ඩර් රජ
ඇත්න්ස්හී කර්ස්,
ඇතන්ස්හී ලයිසික්ල්ස් ,
බියෂාහී තීගන්ස්
හමුදාමය ප්‍රබලතාවය
30,000 පාබල හමුදාව,
2,000 අශ්වාරෝහක හමුදාව
35,000
අපාතිකයන් සහ හානි
නොදනී~2,000 මිය ගොස්, ~4,000 අත් අඩංගුවට පත් විය
🔥 Top keywords: ඇම්බැක්කේ දේවාලයවිශේෂ:ගවේෂණයමුල් පිටුවඇම්බැක්කේ ලී කැටයම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usඑස්‌. මහින්ද හිමිශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවරුවන්වැලිසෑයසෞරග්‍රහ මණ්ඩලයලිංගික සංසර්ගයසාර ධර්මසීගිරියශ්‍රී ලංකා පොලිස් සේවයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජඅධ්‍යාපනයකුමාරතුංග මුනිදාසදළදා වහන්සේමාර්ටින් වික්‍රමසිංහපොසොන් උත්සවයඅනගාරික ධර්මපාලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිපරිසර දූෂණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහල භාෂාවස්වයං වින්දනයජැක්සන් ඇන්තනීසිංහල අක්ෂර මාලාවනව අරහාදී බුදුගුණපටිච්චසමුප්පාදයකාර්මික විප්ලවයධර්ම සංගායනාමුඛ සංසර්ගය