කැට්වෝක්

කැට් වෝක් එකක් යනු විලාසිතා සංදර්ශණයක් අතරතුර දී ඇඳුම් පැලඳුම් නිරූපණය කිරීම සඳහා නිරූපිකාවන් විසින් භාවිතා කරන සාමාන්යයෙන් ඔසවන ලද පටු වේදිකාවකි. මෙම වදන ව්යුත්පන්න වන්නට ඇත්තේ යාබදව පිහිටා ඇති ගොඩනැඟිලි යා කරන කැට් වෝක් මඟිනි. මෙම වදන වඩා සාහිත්යමය අරුතකින් ද ව්යුත්පන්න විය හැක. ඒ මේ මත නිරූපණය කිරීම් කරන නිරූපිකාවන් සාමාන්යයෙන් එක් පාදයකට සෘජුවම ඉදිරියෙන් අනෙක් පාදය තබමින් පූසෙකුට ඉතා සමාන වන ගමනක යෙදෙන බැවින් විය හැක. එහිදී ඔවුන් විසින් ආකර්ශනීය හැසිරීමක් නිර්මාණය කරන අතර එහිදී ඔවුන්ගේ ඉඟ වඩාත් වැඩි චලිතයක් දක්වයි. විලාසිතා ව්යවහාරයේ දී “What’s on the catwalk” හෝ ඒ හා සමාන වදන් විලාසිතා ක්ෂේත්රයේ නව හා ජනප්රිය දේ හැඳින්වීමට යෙදිය හැක. කැට්වෝක් එක ධාවන මාර්ගය ලෙස ද හඳුන්වයි. විශේෂයෙන් එසේ හඳුන්වන්නේ එය ඉහලට ඔසවා නොමැති විටය. මෙම ආකාරය භාවිතා කිරීමට උදාහරණ ලෙස Project Runway රූපවාහිනී නාට්ය මාලාවේ නම ගත හැක.

2007 වසන්තය අතරතුර දී නිව් යෝර්ක් නඟරයේ විලාසිතා සතියේ කැට්වෝක් එකක් මත වූ නිරූපිකාවක්
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=කැට්වෝක්&oldid=464172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා පොලිස් සේවයවිකිපීඩියා:Contact usගණිකාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසීගිරියඅධ්‍යාපනයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවසාර ධර්මදළදා වහන්සේත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයසාහිත්‍යයගෝලීයකරණයමහා මංගල සුත්‍රයසිංහල අක්ෂර මාලාවපොසොන් පසළොස්වක පෝයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජළමා අපයෝජනයරුවන්වැලිසෑයලිංගික සංසර්ගයමහින්දාගමනයමානව සම්පත් කළමනාකරණයජලගැල්මශ්‍රී දළදා මාළිගාවආවර්තිතා වගුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයපොසොන් උත්සවයවිශේෂ:මෑත වෙනස්වීම්මුඛ සංසර්ගයසිංහල සාහිත්‍යයවොලිබෝල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය