කළු කඩයක් හෝ පාතාලභූමි ආර්ථිකයක් හෝ යනු, භාණ්ඩ හෝ සේවා හෝ නීතිවිරෝධී ලෙසින් අලෙවිකෙරෙන වෙළෙඳපොළකි. කළු කඩයක් අනෙකකින් වෙනස් කෙරෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ගනුදෙනුව නීතිවිරෝධී වීම වෙයි. භාණ්ඩ හෝ සේවා හෝ, සන්තකයෙහි තබා ගැනීම හෝ අනෙකුත් නීත්‍යානුකූල මාධ්‍යයන් ඔස්සේ වෙළෙඳාම් කිරීම හෝ නීතිවිරෝධී හෝ එසේ නොවන හෝ විය හැක. ගනුදෙනු නීතිවිරෝධී වන බැවින්, ආයතනගත රාජ්‍ය බලාධිකාරියෙන් රුකුල් ලබන රීත්‍යානුකූල ආර්ථිකයෙන් පිටත ක්‍රියාකාරී වීමට මෙම වෙළෙඳපොළ වෙත බල කෙරෙනු ලබයි. කළු කඩයෙහි ක්‍රියාකාරී වීමෙහි සාමාන්‍ය අරමුණු වන්නේ, හොරබඩු වෙළෙඳාම, බදු ගෙවීම පැහැර හැරීම හෝ මිල පාලන මගහැරීම වෙති.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=කළු_කඩය&oldid=624466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයගණිකාවමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්මුදල් අමාත්‍ය (ශ්‍රී ලංකාව)පියවරුන්ගේ දිනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමුදල්විකිපීඩියා:Contact usපොසොන් පසළොස්වක පෝයසීගිරියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමරුවන්වැලිසෑයහජ්ලංකා බැංකුවශ්‍රී දළදා මාළිගාවමහින්දාගමනයශ්‍රී ලංකාවදෙවන ලෝක යුද්ධයසංස්කෘතියදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයපොසොන් උත්සවයසාර ධර්මලිංගික සංසර්ගයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකා පොලිස් සේවයමාර්ටින් වික්‍රමසිංහඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයධර්ම සංගායනාජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී පාදස්ථානයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදුම්බර කඳුවැටියආර්ය අෂ්ඨාංගික මාර්ගයසිංහල ජනකවි