විකිපීඩියා:මාධ්‍ය භාවිතය සදහා උපදෙස්

(උදවු:Media වෙතින් යළි-යොමු කරන ලදි)

විකීපීඩියාවෙහි ඇති මාධ්‍ය ගොනු

සමහර විකීපීඩියා ලිපිවල ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ගොනු  අඩංගු වේ.

සමහර විකීපීඩියා ලිපිවල ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය ගොනු ඇත, ඒවා සෑම පෞද්ගලික  පරිගණකවල සම්පූර්ණයෙන්ම වාගේ ධාවනය කල හැක. කෙසේ වුවත්, ඔබගේ  පරිගණකයෙහි නියමිත මෘදුකාංග තිබීම අවශ්‍යය. මෙම මාධ්‍ය ගොනුමත ක්ලික් කල විට ඔබගේ පරිගණකය එය ස්වයංක්‍රියව වාදනය නොකරයි නම්, ඒ සදහා  අන්තර්ජාලය හරහා සරිලන නිදහස් මෘදුකාංගයක්  බාගත කර එය පිහිටුවා ගැනීමෙන් පසුව ඒවා වාදනය කිරීමට පුථවන.

විකීපීඩියාවෙහි ඇති ශ්‍රව්‍ය ගොනු වැඩි වශයෙන් Vorbis ශ්‍රව්‍ය ආකෘතිය භාවිතා කරයි, සහ දෘෂ්‍ය ගොනු Theora ආකෘතිය භාවිතා කරයි, දෙවර්ගයෙහිම Ogg ගොනු අඩංගු වෙනවා. මේවා සමානකමක් දක්වයි අනෙකුත් සංඛ්‍යාංක ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මාධ්‍ය භවිතා කරන ගොනු ආකෘතිවලට. උදාහරණ ලෙස MP3 සහ MPEG යන ගොනු. මෙහි වෙනස නම් Ogg ආකෘති සම්පූර්ණයෙන්ම නිදහස් සහ මෘදුකාංග සංවර්ධනයේදී විවෘතය. කෙසේ වුවත්, මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ Mac OS X යන මෙහෙයුම් පද්ධති මෙම ආකෘතිය සදහා එසැනින්ම සහය නොදක්වයි, සහ අමතර මෘදුකාංග ස්ථාපනය කිරීම කල යුතුවේ (පහත බලන්න).

සංගීත ගොනු ඇතැම්විට භාවිතා කරයි MIDI ආකෘතිය (.MID හෝ .MIDI විස්තාරණය). MIDI යනු සාමාන්‍යයෙන් අමතර මෘදුකාංග නොමැතිව ධාවනය කල හැකි ආකෘතියකි, සෑම පරිගණකයකම MIDI-සක්‍රීය ධාවකයක් සහ ශ්‍රව්‍ය කාඩ් පතක් තිබේ.


විකීපීඩියාවෙහි භාවිතා කිරීම සදහා අවශ්‍ය ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මාධ්‍ය ගොනු සෑදීමට හෝ පරිවර්තනය කිරීමට, බලන්න Wikipedia:Creation and usage of media files.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා පොලිස් සේවයවිකිපීඩියා:Contact usගණිකාවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසීගිරියඅධ්‍යාපනයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවසාර ධර්මදළදා වහන්සේත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාදෙවන ලෝක යුද්ධයසාහිත්‍යයගෝලීයකරණයමහා මංගල සුත්‍රයසිංහල අක්ෂර මාලාවපොසොන් පසළොස්වක පෝයස්ත්‍රී ස්වයං වින්දනයදුටුගැමුණු රජළමා අපයෝජනයරුවන්වැලිසෑයලිංගික සංසර්ගයමහින්දාගමනයමානව සම්පත් කළමනාකරණයජලගැල්මශ්‍රී දළදා මාළිගාවආවර්තිතා වගුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයපොසොන් උත්සවයවිශේෂ:මෑත වෙනස්වීම්මුඛ සංසර්ගයසිංහල සාහිත්‍යයවොලිබෝල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය