ඉරටොස්තනීස්

සයිරීන් හි ඉරටොස්තනීස් (ආ. ක්‍රි.පූ. 276ආ. ක්‍රි.පූ. 195/194) යනු ග්‍රීක ගණිතඥයෙක්, භූගෝල ශාස්ත්‍රඥයෙක්, කවියෙක්, තාරකා විද්‍යාඥයෙක්, සහ සංගීත සිද්ධාන්තවාදියෙකු විය. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපති විය. ඔහු සිදු කළ අධ්‍යනයන් වර්තමානයේ දී භූ විද්‍යා අධයනය ලෙස හැඳින්වෙන විෂයට සමාන කළ හැකි අතර, ඔහු හඳුන්වාදුන් ඇතැම් යෙදුම් වර්තමානයේදී ද භාවිත කෙරේ.

ඉරටොස්තනීස් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ පෘථිවියෙහි පරිධිය ගණනය කළ පළමු පුද්ගලයා ලෙසයි. පුස්තකාලයේ තිබූ සවිස්තරාත්මක භූමි මිණුම් දත්ත උපයෝගී කරගනිමින් ඔහු කළ ගණනය කිරීම සෑහෙන දුරට නිරවද්‍ය විය. එමෙන්ම පෘථිවියෙහි අක්ෂීය ඇලය ගණනය කළ ප්‍රථම පුද්ගලයා ද ඔහු විය. ඉරටොස්තනීස් ලොව පළමු ගෝලාකාර ලෝක සිතියම් ප්‍රක්ෂේපණය නිර්මාණය කළේය.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ඉරටොස්තනීස්&oldid=570101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලකුමාරතුංග මුනිදාසසාර ධර්මදුටුගැමුණු රජඑස්‌. මහින්ද හිමිජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවසීගිරියවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයවැදි ජනයානායකත්‍වයරුවන්වැලිසෑයවොලිබෝල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසෞරග්‍රහ මණ්ඩලයධර්ම සංගායනාඅනගාරික ධර්මපාලමාර්ටින් වික්‍රමසිංහපොසොන් පසළොස්වක පෝයලිංගික සංසර්ගයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිංහල අක්ෂර මාලාවචතුරාර්ය සත්‍යයආදිවාසීන්නව අරහාදී බුදුගුණපරිසර දූෂණයඇම්බැක්කේ දේවාලයදේශපාලන විද්‍යාවේ ස්වභාවය.ධම්මපදයසාහිත්‍යයජලයපොසොන් උත්සවයපොසිලශ්‍රී දළදා මාළිගාව