අරාබි සමාජවාදය

අරාබි සමාජවාදය (අරාබි: الاشتراكية العربية‎, අල්-ඉසිටිරකීයා අල්-අරාබියා) යනු, සර්ව-අරාබිවාදයේ සහ සමාජවාදයේ සංරසීකරණය මත පදනම්වූ දේශපාලන මතවාදයකි. බාත්වාදයෙහි සහ අරාබි බාත් පක්ෂයෙහි ප්‍රධාන ආදිකර්තෘ, මිසිල් අෆ්ලක් විසින්, "අරාබි සමාජවාදය" යන පදය නිමැවුයේ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය වෙතින් ඔහුගේ සමාජවාදී මතවාද අනුවාදය වෙන් කොට හඳින්වීමටය.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=අරාබි_සමාජවාදය&oldid=305613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ