නිරවි යුද්ධය

(සීතල යුද්ධය වෙතින් යළි-යොමු කරන ලදි)

නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි:  Cold War) යනු 1945 සිට 1991 දක්වා ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයයි.මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර ජාතීන් විසින් ඇතිකරගත් එකගතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම හඳුනාගත හැකිය.යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව,මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්දයක ආසන්නයට ලෝකය ගෙනගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය.සීතල යුද්දයේ ප්‍රදාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය සෘජුව එකිනෙකට විරුද්දව යුද්ද නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්දව කරන සටනකදී හෝ යුද්දකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ද කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.

  NATO සහ   Warsaw Pact සීතල යුද සමය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=නිරවි_යුද්ධය&oldid=545040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දමුල් පිටුවවැදි ජනයාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලආදිවාසීන්පසළොස්වක පොහොය දොළහදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලඑස්‌. මහින්ද හිමිසෞරග්‍රහ මණ්ඩලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනාගදීප පුරාණ විහාරයමහා මංගල සුත්‍රයස්ටීවන් හෝකිංනව අරහාදී බුදුගුණරුවන්වැලිසෑයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ජනකවිනායකත්වයඅධ්‍යාපනයකැලණිය රජ මහා විහාරයසීගිරියසිංහල අක්ෂර මාලාවආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සොළොස්මස්ථානරබින්ද්‍රනාත් තාගෝර්වැලිවිට සරණංකර හිමිමාර්ටින් වික්‍රමසිංහසිංහල භාෂාව