සයිප්‍රසය

සයිප්‍රස් එසේත් නැත්නම් සයිප්‍රසය නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමින් ය. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය, යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.

සයිප්‍රස් සමුහාණ්ඩුව
Flag of සයිප්‍රසය
Flag
ජාතික ගීය: Ὕμνος εἰς τὴν Ἐλευθερίαν[lower-alpha 1]
"නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green
Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green
අගනුවර
සහ විශාලතම නගරය
නිකෝසියා
35°10′N 33°22′E / 35.167°N 33.367°E / 35.167; 33.367
නිල භාෂා(ව)
Minority languages
Vernaculars
ජනවාර්ගික කණ්ඩායම්
ආගම
(2020; including Northern Cyprus)
ජාති නාම(ය)Cypriot
රජයUnitary ජනාධිපති සමුහාණ්ඩුව
• President
Nikos Christodoulides
Vacant[lower-alpha 2]
Annita Demetriou
ව්‍යවස්ථාදායකයHouse of Representatives
Independence එක්සත් රාජ්‍යයේ සිට
19 February 1959
• Independence proclaimed
16 August 1960
1 October 1960
• Joined the EU
1 May 2004
වර්ග ප්‍රමාණය
• Total[lower-alpha 3]
9,251 km2 (3,572 sq mi) (162nd)
• ජලය (%)
0.11[5]
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
1,244,188[lower-alpha 3][6][7] (158th)
• 2011 ජන සංගණනය
838,897[lower-alpha 4][8]
• ජන ඝණත්වය
123.4[lower-alpha 3][9]/km2 (319.6/sq mi) (82nd)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $44.762 billion[10] (126th)
• ඒක පුද්ගල
Increase $49,504[10] (34th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$26.705 billion[10] (113th)
• ඒක පුද්ගල
$29,535[10] (35th)
ගිනි (2020)Positive decrease 29.3[11]
පහළ
මාසද (2021)Increase 0.896[12]
ඉතා ඉහළ · 29th
ව්‍යවහාර මුදලEuro () (EUR)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+357
අන්තර්ජාල TLD.cy[lower-alpha 5]

ආශ්‍රිත සංස්කරණය

සටහන් සංස්කරණය

  1. The Greek national anthem was adopted in 1966 by a decision of the Council of Ministers.[1]
  2. The vice presidency is reserved for a Turkish Cypriot. However the post has been vacant since the Turkish invasion in 1974.[4]
  3. 3.0 3.1 3.2 Including Northern Cyprus, the UN buffer zone and Akrotiri and Dhekelia.
  4. Excluding Northern Cyprus.
  5. The .eu domain is also used, shared with other European Union member states.

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

Government

Tourism

Official publications

ඛණ්ඩාංක: 35°N 33°E / 35°N 33°E / 35; 33

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සයිප්‍රසය&oldid=616476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දමුල් පිටුවවැදි ජනයාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලආදිවාසීන්පසළොස්වක පොහොය දොළහදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලඑස්‌. මහින්ද හිමිසෞරග්‍රහ මණ්ඩලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනාගදීප පුරාණ විහාරයමහා මංගල සුත්‍රයස්ටීවන් හෝකිංනව අරහාදී බුදුගුණරුවන්වැලිසෑයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ජනකවිනායකත්වයඅධ්‍යාපනයකැලණිය රජ මහා විහාරයසීගිරියසිංහල අක්ෂර මාලාවආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සොළොස්මස්ථානරබින්ද්‍රනාත් තාගෝර්වැලිවිට සරණංකර හිමිමාර්ටින් වික්‍රමසිංහසිංහල භාෂාව