ඖෂධවේදීමය බෙහෙත්

ඖෂධ ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහාරවන ඖෂධවේදීමය බෙහෙත් යනු ඖෂධවේදීමය ක්‍රියාකාරිත්වයක් සහිත රසායනික ද්‍රව්‍යයවේ.

සාමාන්‍ය වශයෙන් ව්‍යහාරයේ දැක්වෙන පරිදි බෙහෙතක් වන අතර එය යම්කිසි රෝගයක් වළක්වා ගැනීම, සුවකර ගැනීම, වේදනාවක් අඩුකර ගැනීම හෝ ආතතිය , බඩගින්න හෝ යම්කිසි අපහසුතාවයක් මගහරවා ගැනීම පිණිස භාවිතා කරන ද්‍රව්‍යයකි. ඖෂධ භාවිතා කිරීම යනු යම්කිසි රෝග අවස්ථාවකදී ඖෂධයක් නිසි පරිදි පරිහරණය කිරීමයි. මෙයට තවත් සමාන යෙදුමක් වනුයේ භිෂග් චිකිත්සාවයි. ඖෂධ මගින් ප්‍රතිකාර ලබාදීම යනු යම්කිසි රෝගයක් සුව කිරීමේ අභිප්‍රායෙන් යම්කිසි ඖෂධයක් පරිහරණය කිරීමයි. මෙමගින් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ක්‍රමෝපායන් හා කායික වෛද්‍ය විද්‍යාවේදී සිදු කරන ප්‍රායෝගික යොදා ගැනීම් අතර වෙනස පැහැදිලි වේ. මෙම අංශ දෙකෙහි ප්‍රායෝගික යොදා ගැනීම් අතර වෙනස වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසයෙහි සදහන් වේ. සායනික ක්‍රියාකාරකම්වල දී ඖෂධ පරිහරණය කිරීම සායනික ඖෂධ විද්‍යාව ලෙස හැදින්වේ. (Clinical Pharmacology) මෙලෙස ඖෂධ යොදා ගෙන ප්‍රතිකාර කිරීම මගින් කායික වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රවල ප්‍රායෝගික යොදා ගැනීම් අතර වෙනස පැහැදිලි වේ.

වර්ගීකරණය සංස්කරණය

ඖෂධ භාවිතා කිරීම සාමාන්‍යයෙන් විවිධ ක්‍රමවලට වර්ගීකරණය කරනු ලබයි. උදා - එහි රසායනික ගුණාංග අනුව , ඖෂධය ලබාදෙන ක්‍රමය අනුව හෝ ඖෂධය මගින් බලපෑමට ලක්වන ජෛව විද්‍යාත්මක පද්ධතිය අනුවය. මෙලෙ‍ස වර්ගීකරණය සදහා පුළුල්වම භාවිතා වන විස්තරාත්මක වර්ගීකරණ පද්ධතිය වනුයේ Anatomical Therapeutic Chemical Classification System (ATC system) ය.


ඖෂධ වර්ග සංස්කරණය

  1. ප්‍රතිජ්රකයන් : (Antipyretics)සිරුරෙහි උෂ්ණත්වය පාලනය කරයි.
  2. වේදනානාශක
  3. මැලේරියාව සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ඖෂධ
  4. ප්‍රතිජීවක ඖෂධ : බැක්ටීරියාවල වර්ධකය අඩාල කරයි.
  5. විෂබීජ නාශක : පිලිස්සීම් , කැපීම් හා තුවාල අවට විෂබීජවල වර්ධනය නවතාලයි.


රෙගුලාසි සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ඖෂධවේදීමය_බෙහෙත්&oldid=290998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දමුල් පිටුවවැදි ජනයාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලආදිවාසීන්පසළොස්වක පොහොය දොළහදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලඑස්‌. මහින්ද හිමිසෞරග්‍රහ මණ්ඩලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනාගදීප පුරාණ විහාරයමහා මංගල සුත්‍රයස්ටීවන් හෝකිංනව අරහාදී බුදුගුණරුවන්වැලිසෑයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ජනකවිනායකත්වයඅධ්‍යාපනයකැලණිය රජ මහා විහාරයසීගිරියසිංහල අක්ෂර මාලාවආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සොළොස්මස්ථානරබින්ද්‍රනාත් තාගෝර්වැලිවිට සරණංකර හිමිමාර්ටින් වික්‍රමසිංහසිංහල භාෂාව