ඇස්කේරියාසිස්

ඇස්කේරියාසිස් පරපෝෂිතයෙක් විසින් ඇති කරනු ලබන රෝගයකි‍වටපනුවා ඇස්කේරිස්ලැම්බ්‍රිකොයිඩිස්.[1] විශේෂයෙන්ම පණුවන් ප්‍ර‍මාණය කුඩා සංඛ්‍යාවක් නම්, 85%කට වැඩි අවස්ථාවන් ප්‍ර‍මාණයක දී ආසාදන රෝග ලක්ෂණ දක්නට නොමැත.[1] පවතින කීටයින් ගණන සමඟින් රෝග ලක්ෂණ ඉහළ යා හැකි අතර කෙටි ශ්වසනය, රෝගය ආරම්භයේ දී පවතින උණ එයට ඇතුලත් වේ.[1] උදරය ඉදිමීම සහ උදරයේ වේදනාව යන ලක්ෂණ ඉන් අනතුරුව හටගැනීමට ඉඩ ඇති අතර පාචනය.[1] ළමුන් මෙයට පහසුවෙන් ගොදුරුවන අතර, මෙම වයස් කණ්ඩායම් වලදී ආසාදනය හේතුවෙන් බර වැඩිවීම දුර්වලවීම, මන්ද පෝෂණය සහ අධ්‍යයන අපහසුතාවයන් පැවතිම ඇතිවියහැක..[1][2][3]

Ascariasis
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ICD-10B77.
ICD-9127.0
OMIM604291
DiseasesDB934
MedlinePlus000628
eMedicinearticle/212510
MeSHD001196

අසූචි වලඇස්කේරිස් බිත්තර මඟින් අපවිත්‍ර‍ වූ ආහාර හෝ පාන වර්ග මඟින් ආසාදනය ඇතිවිය හැක.[2] අන්ත්‍රයෙහිඅන්ත්‍ර‍යන්හි බීජෞෂණයට ලක්වන බිත්තර, ආන්ත්‍රික බිත්ති වලට කාවැදීම තුලින් රුධිරය හරහා පෙනහලු කරා සංක්‍ර‍මණය වේ.[2] එහිදී ඒවා ගර්ත වලට ඇතුල් වී ශ්වාසනාලපසුකරමින්,ඒ තුලට වෑහීම සහ ඇතුල්වීම සිදුවේ.[2] අනතුරුව පිළවුන් දෙවන වතාවට ආමාශය හරහා ගමන් කර අන්ත්‍ර‍ තුළට පිවිසෙන අතර, එහිදී සුහුඹුල් කීටයින් බවට පත් වේ..[2]

වැඩිදියුණු කළ සනීපාරක්ෂාවමඟින් වැලැක්වීම සිදුකළ හැකි අතර ,වැසිකිළි භාවිතය සහ අසූචිනිසි ලෙස බැහැර කිරීම මෙයට අයත් වේ.[1][4] සබන් යොදා දෑත්සේදීම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයකි.[5] ජනගහනයෙන් 20%කට වැඩි ප්‍ර‍මාණයක් පීඩාවට ලක්වන ප්‍රදේශවල, විධිමත් කාලපරාසයන් ඇතුලත සියලු දෙනා සඳහාම ප්‍ර‍තිකාර කිරීම නිර්දේශ කෙරේ.[1] ආසාදයන් නැවත ඇතිවීම නිතර සිදුවන්නකි.[2][6] එන්නතක්නොමැත.[2] ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන ප්‍ර‍තිකාර වනුයේ ඇල්බෙන්ඩසෝල්, මෙබෙන්ඩාසෝල්, ලෙවමිසෝල් හෝ පයිරැන්ටල් පාමෝට්වැනි ඖෂධයන්ය.[2] අනිකුත් ඵලදායී ප්‍ර‍තිකාර අතරට ට්‍ර‍යිබෙන්ඩිමයිඩීන් සහ නිටාසෝසැන්ඩීන්ඇතුලත් වේ.[2]

ලෝක ජනගහනයෙන් බිලියන 0.8 - 1.2 ක් පමණ ප්‍ර‍මාණයක් ඇස්කේරියාසිස් හේතුවෙන් පීඩා විඳින අතර, වඩාත් දැඩි වශයෙන් බලපෑමට ලක්වූ පිරිස් ජීවත්වන ප්‍රදේශ ලෙස අප්‍රිතාවේ උප සහරා ප්‍රදේශ, ලතින් ඇමරිකාව සහ ආසියාව හැඳින්විය හැකිය.[1][7][8] මෙය සිදුවන්නේ ඇස්කේරියාසිස් යනු පස මඟින් සම්ප්‍රේෂණය වන පණුවන් ආශ්‍රිත රෝගයවඩාත් බහුල රෝගය වීමයි.[7] ෙ 1990 වසරේ සිදුවූ මරණ 3,400 ට සාපේක්ෂව 2010 මරණ සංඛ්‍යාව 2,700 දක්වා පහළබැස තිබේ.[9] තවත් ආකාරයක ඇස්කේරිස් ස්වරූපයක් ඌරන්ට ආසාදනය වේ.[1]

ආශ්‍රිත ග්‍ර‍න්ථ සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 Dold, C; Holland, CV (Jul 2011). "Ascaris and ascariasis". Microbes and infection / InstitutPasteur. 13 (7): 632–7. doi:10.1016/j.micinf.2010.09.012. PMID 20934531.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 Hagel, I; Giusti, T (Oct 2010). "Ascarislumbricoides: an overview of therapeutic targets". Infectious disorders drug targets. 10 (5): 349–67. doi:10.2174/187152610793180876. PMID 20701574.
  3. "Soil-transmitted helminth infections Fact sheet N°366". World Health Organization. June 2013.
  4. Ziegelbauer, K; Speich, B; Mäusezahl, D; Bos, R; Keiser, J; Utzinger, J (Jan 2012). "Effect of sanitation on soil-transmitted helminth infection: systematic review and meta-analysis". PLoSmedicine. 9 (1): e1001162. doi:10.1371/journal.pmed.1001162. PMC 3265535. PMID 22291577.
  5. Fung, IC; Cairncross, S (Mar 2009). "Ascariasis and handwashing". Transactions of the Royal Society of Tropical Medicine and Hygiene. 103 (3): 215–22. doi:10.1016/j.trstmh.2008.08.003. PMID 18789465.
  6. Jia, TW; Melville, S; Utzinger, J; King, CH; Zhou, XN (2012). "Soil-transmitted helminth reinfection after drug treatment: a systematic review and meta-analysis". PLoS neglected tropical diseases. 6 (5): e1621. doi:10.1371/journal.pntd.0001621. PMC 3348161. PMID 22590656.
  7. 7.0 7.1 Keiser, J; Utzinger, J (2010). "The drugs we have and the drugs we need against major helminthinfections". Advances in parasitology. 73: 197–230. doi:10.1016/s0065-308x(10)73008-6. PMID 20627144.
  8. Fenwick, A (Mar 2012). "The global burden of neglected tropical diseases". Public health. 126 (3): 233–6. doi:10.1016/j.puhe.2011.11.015. PMID 22325616.
  9. Lozano, R (Dec 15, 2012). "Global and regional mortality from 235 causes of death for 20 age groups in 1990 and 2010: a systematic analysis for the Global Burden of Disease Study 2010". Lancet. 380 (9859): 2095–128. doi:10.1016/S0140-6736(12)61728-0. PMID 23245604.
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ඇස්කේරියාසිස්&oldid=452084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දමුල් පිටුවවැදි ජනයාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලආදිවාසීන්පසළොස්වක පොහොය දොළහදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලඑස්‌. මහින්ද හිමිසෞරග්‍රහ මණ්ඩලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනාගදීප පුරාණ විහාරයමහා මංගල සුත්‍රයස්ටීවන් හෝකිංනව අරහාදී බුදුගුණරුවන්වැලිසෑයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ජනකවිනායකත්වයඅධ්‍යාපනයකැලණිය රජ මහා විහාරයසීගිරියසිංහල අක්ෂර මාලාවආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සොළොස්මස්ථානරබින්ද්‍රනාත් තාගෝර්වැලිවිට සරණංකර හිමිමාර්ටින් වික්‍රමසිංහසිංහල භාෂාව