ඇල්ප්ස්

ඇල්ප්ස් ( ප්‍රංශ: ඇල්ප්; ජර්මන්: ඇල්ප්න්; ඉතාලි: අල්පි; Romansh: Alps; Slovene: අල්පෙ) යනු, සම්පූර්ණයෙන්ම යුරෝපයෙහි පිහිටි උසම සහ වඩාත් පුළුල් ලෙස විහිදුනු කඳුවැටි පද්ධතිය වන අතර, [1][note 1] ඇල්පයින රටවල් අටක් එනම් (බටහිරෙහි සිට නැගෙනහිරට) ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, මොනාකෝ, ලිෂ්ටන්ස්ටයින්, ඔස්ට්‍රියාව, ජර්මනිය, සහ ස්ලෝවේනියාව ඔස්සේ දළ වශයෙන් 1,200 කිලෝමීටර (750 සැත) දුරක් විහිදෙයි.

ඇල්ප්ස්
ඇල්ප්ස් කඳුවැටියෙහි උසම කන්ද වන මොන්ට් බ්ලොන්ක් සැවෝයි වෙතින් දිස්වන අයුරු
නම
ස්වදේශීය නාමය[[[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]]: ලෙස් ඇල්ප්, ජර්මන්: ඇල්ප්න්, ඉතාලි: අල්පි, Slovene: අල්පෙ] Error: {{Native name}}: missing language tag (help)  (language?)
Geography
Countries

ඉතිහාසය සංස්කරණය

ප්‍රාග්ඓතිහාසික යුගයෙහි සිට ක්‍රිස්තියානි යුගය දක්වා සංස්කරණය

ඉතාලියෙහි, වල්කමොනිකා වෙතින්, ප්‍රාග්-ඓතිහාසික පාෂාණලේඛ

10,000 පමණ වසර ගණනකට පෙර, වුවම් ග්ලැසියරකරණයෙන් පසුව අයිස් දියවීමත් සමගම, අපර පුරාශිලා ප්‍රජාවන්, විල් තෙර සහ ලෙන් පද්ධති තුල ස්ථානගත වූහ. ග්‍රෝනොබ්ල අසල වෙකෝස් අසබඩ ගල්ලෙන් තුල, මානව ජනාවාසකරණය පිළිබඳ සාක්ෂි හමුවී ඇත; ඔස්ට්‍රියාවෙහි මෝර්ඩ්සී ආශ්‍රිත සංස්කෘතිය පෙන්නුම් කරන්නේ, නිවාස වියළිව තබා ගැනීම සඳහා ඒවා කණු මත තනා තිබුණු බවයි. ප්‍රංශයෙහි සහ ඉතාලියෙහි ඇල්පයින් ප්‍රදේශ තුල, උඩු අතට සිටවූ ශිලාවන් සොයාගෙන ඇත. වල්කමොනිකා හී පාෂණ සිත්තම් වසර 5000 ගණනකට වඩා පැරැණිය; මෙම අඩවියෙහි සිත්තම් සහ කැටයම් 200,000 ගණනකට වඩා හඳුනාගෙන ඇත.[2]

1991 වසරෙහිදී අර්ට්සි නම් අයිස්මිනිසා යනුවෙන් හැඳින්වෙන, නවශිලා දේහයක මමියක්, පා ගමනෙහි යෙදෙන්නන් විසින් සිමිලවුන් ග්ලැසියරය මතදී සොයා ගන්නා ලදි. ඔහුගේ ඇඳුම් සහ බඩු බාහිරාදිය පෙන්නුම් කලේ ඔහු ඇල්පයින් කෘෂිකාර්මික ප්‍රජාවක ජීවත්වූවෙක් බව වන අතර ඔහුගේ මරණය සිදුවී තිබූ ස්ථානය සහ ආකාරය – ඔහුගේ උරහිසෙහි තිබී ඊතලයක් සොයාගැනිණි – ඉඟි කලේ ඔහු තැනින් තැනට ගමන් කල අයෙකු බවයි.[3] අර්ට්සිගේ මයිටොකොන්ඩ්‍රීය ඩීඑන්ඒ විශ්ලේෂණය කිරීමේදී, ඔහු K1 උපශාඛාවට අයත් බවක් පෙනී ගියත්, එම උපශාඛාවෙහි නවීන ශාඛා තුනෙන් එකක් හෝ වෙත වර්ගීකරණය කිරීමට නොහැකි විය. මෙම නව උපශාඛාව තාවකාලික ලෙසින් K1ö යනුවෙන් නම් කරන ලද්දේ අර්ට්සි සඳහා ඉංග්‍රීසි වදන වූ Ötzi අනුව යමිනි.

කෙල්ටික ගෝත්‍ර ස්විට්සර්ලන්තයෙහි පදිංචි වූයේ ක්‍රිපූ 1500 සහ 1000 අතරතුරදීය.

සටහන් සංස්කරණය

  1. කෝකසස් කඳු උසින් වැඩි සහ, යූරල් කඳු පංතිය දිගින් වැඩි වුවද, ඒ දෙකම භාගික වශයෙන් ආසියාවෙහි පිහිටයි.

ආශ්‍රිත සංස්කරණය

  1. "ඇල්ප්ස්". ද හචින්සන් අනබ්‍රිජ්ඩ් එන්සයික්ලොෆීඩියා විත් ඇට්ලස් ඇන්ඩ් වෙදර් ගයිඩ්. ඇබිංටන්, එක්සත් රාජධානිය: හෙලිකන්. 2014. {{cite encyclopedia}}: Unknown parameter |subscription= ignored (help)
  2. බියෙටී, (2006), 25
  3. බියෙටී, (2006), 21
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=ඇල්ප්ස්&oldid=472461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දමුල් පිටුවවැදි ජනයාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකාලස් පුයිජ්දෙමොන්විකිපීඩියා:Contact usසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලආදිවාසීන්පසළොස්වක පොහොය දොළහදුටුගැමුණු රජඅනගාරික ධර්මපාලඑස්‌. මහින්ද හිමිසෞරග්‍රහ මණ්ඩලයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනාගදීප පුරාණ විහාරයමහා මංගල සුත්‍රයස්ටීවන් හෝකිංනව අරහාදී බුදුගුණරුවන්වැලිසෑයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ජනකවිනායකත්වයඅධ්‍යාපනයකැලණිය රජ මහා විහාරයසීගිරියසිංහල අක්ෂර මාලාවආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සොළොස්මස්ථානරබින්ද්‍රනාත් තාගෝර්වැලිවිට සරණංකර හිමිමාර්ටින් වික්‍රමසිංහසිංහල භාෂාව